• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DFCC Junior සහ Thyaga.lk එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් තෑගි වවුචර් ක්‍රමය හඳුන්වා දෙයි

26 April 2024
in දේශීය, පුවත්, ව්‍යාපාර
DFCC Junior සහ Thyaga.lk එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් තෑගි වවුචර් ක්‍රමය හඳුන්වා දෙයි

DFCC බැංකුව හඳුන්වා දී ඇති DFCC Junior ළමා ඉතුරුම් ගිණුම thyaga.lk සමග එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ළමා ඉතුරුම් ගිණුමක් සඳහා විද්‍යුත් තෑගි වවුචර් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට DFCC Junior ත්‍යාග ලබාදීමේ වැඩසටහන් යටතේ ගිණුම් හිමි දරුවන්ට සාම්ප්‍රදායික ත්‍යාගවලට අමතරව විද්‍යුත් තෑගි වවුචරද හිමිවනු ඇත. මෙම නව පියවර නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා විශේෂ උත්සවයක් පසුගියදා පැවැත්විණි.

thyaga.lk වෙබ් අඩවිය සමග සම්බන්ධ වී සිටින අලෙවිසැල් 110 කට අධික සංඛ්‍යාවක් සඳහා මෙම තෑගි වවුචර් භාවිතා කළ හැකි වේ.

ඒ අනුව ජයග්‍රාහකයන්ට තම තෑගි වවුචර භාවිතයෙන් සුපිරි වෙළඳසැල් භාණ්ඩ, ඇඟලුම් හා විලාසිතා, ආහාරපාන, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ශරීර සුවතා නිෂ්පාදන, මල්, ක්‍රීඩා, ග්‍රොසරි භාණ්ඩ, ගෘහභාණ්ඩ, සෞඛ්‍ය සේවාවන්, හෝටල්, ඇස් කන්නාඩි, පෞද්ගලික සත්කාර නිෂ්පාදන, ඖෂධ සහ පාරිභෝගික භාණ්ඩ ආදිය මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

 

 

PR

Post Views: 7,019
Previous Post

මිනි මරපු නැති එකම නායකයා සජිත් බව හිටපු මන්ත්‍රී නියෝමාල් කියයි

Next Post

විමල් “මැණිකේ මගේ හිතේ” කියන්න හෙට මාතර යයි

editor ttvnews

editor ttvnews

Next Post
විමල් “මැණිකේ මගේ හිතේ” කියන්න හෙට මාතර යයි

විමල් "මැණිකේ මගේ හිතේ'' කියන්න හෙට මාතර යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved