• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

DFCC බැංකුව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව Visa Platinum ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

15 August 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
DFCC බැංකුව සහ  ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව  Visa Platinum ක්‍රෙඩිට් කාඩ්පතක්  හඳුන්වා දෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
DFCC බැංකුව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය (SriLankan Airlines) ඒකාබද්ධව නව Visa Platinum ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දී තිබේ. කොළඹ 3, ගාලු පාරේ පිහිටි DFCC බැංකු ප්‍රධාන කාර්යාලයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙම නව සම සන්නාමගත (co-branded) ක්‍රෙඩිට් කාඩ්පත හරහා කාඩ්පත් හිමියන්ට දේශීය හා ජාත්‍යන්තර වියදම් මත FlySmiLes සැතපුම් (Miles) එකතු කර ගැනීමට අවස්ථාව හිමි වේ. මීට අමතරව, ප්‍රමුඛතා පිරික්සුම් (priority check-in), ගුවන් තොටුපළ විවේකාගාර (lounge) ප්‍රවේශය, අමතර බෑගේජ් දීමනාව සහ වට්ටම් ඇතුළු විශේෂ ගමන් වරප්‍රසාද රැසක් හිමි වන අතර, කාඩ්පත ලබා ගන්නා අවස්ථාවේදීම බෝනස් FlySmiLes සැතපුම් 3,000ක තිළිණයක්ද පිරිනමනු ලැබේ.
DFCC බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සඳහන් කළේ පාරිභෝගිකයන්ගේ වෙනස්වන ජීවන රටාවන්ට ගැළපෙන නවීන බැංකු විසඳුම් ලබා දීමට මෙම හවුල්කාරීත්වය ඉමහත් පිටුවහලක් වන බවයි. එසේම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුත් තෙන්නකෝන් මහතා පැවසුවේ එදිනෙදා ගනුදෙනු හරහා ගුවන් මගීන්ට ප්‍රතිලාභ ලබා ගැනීමට මෙමඟින් වැඩි අවස්ථාවක් සැපයෙන බවයි.
Post Views: 38
Previous Post

වොෂින්ටන් ඩී.සී. හි දෙවන ලෝක යුධ ස්මාරකයට හානි කළ කාන්තාවකට චෝදනා

Next Post

කොළඹ කොටස් වෙළඳපොළ සහ SEC ආයතන එක්ව සැමට කොටසක්, සැමට ඒකකයක් වැඩසටහන අරඹයි

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටස් වෙළඳපොළ  සහ SEC ආයතන එක්ව  සැමට කොටසක්, සැමට ඒකකයක්  වැඩසටහන අරඹයි

කොළඹ කොටස් වෙළඳපොළ සහ SEC ආයතන එක්ව සැමට කොටසක්, සැමට ඒකකයක් වැඩසටහන අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved