• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වොෂින්ටන් ඩී.සී. හි දෙවන ලෝක යුධ ස්මාරකයට හානි කළ කාන්තාවකට චෝදනා

15 August 2026
in පුවත්, විදෙස්
වොෂින්ටන් ඩී.සී. හි  දෙවන ලෝක යුධ ස්මාරකයට  හානි කළ කාන්තාවකට චෝදනා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ඓතිහාසික දෙවන ලෝක යුධ ස්මාරකයට (World War II Memorial) හානි කිරීම සම්බන්ධයෙන් 41 හැවිරිදි මෙලිසා ෆැරිස් (Melissa Farris) නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන ඇයට එරෙහිව බරපතළ චෝදනා දෙකක් ගොනු කර තිබේ.
එක්සත් ජනපද දේපළවලට හානි කිරීම සහ රණවිරු ස්මාරක විනාශ කිරීම යන චෝදනා යටතේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද නීතිපති ජෙනීන් පිරෝ (Jeanine Pirro) විසින් ඇයට එරෙහිව නඩු පවරා ඇත. මෙම චෝදනා සඳහා වසර 10 දක්වා සිරදඬුවම් නියම විය හැක.
මෙම ස්මාරකයේ දිය උල්පතට සබන් යොදා පෙණ පිරවීමට කටයුතු කර ඇති අතර, එහි තාප්ප මත රතු සහ කොළ පැහැති සායම්වලින් “Clean hands dirty $” ලෙස ලියා හානි සිදුකර ඇත. මීට සති කිහිපයකට පෙර ආසන්නයේ පිහිටි ලින්කන් ස්මාරකයේ ‘Reflecting Pool’ ජලාශයට හානි සිදුකිරීම සම්බන්ධයෙන් වූ නඩුවක් ඉවත් කරගැනීම හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නීතිපති ජෙනීන් පිරෝ අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබිණි. එම සිදුවීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.
Post Views: 1
Previous Post

රුසියාවට එරෙහි සම්බාධක අධිකරණයේදී දැඩිව ආරක්ෂා කරන බව ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ පවසයි

Next Post

DFCC බැංකුව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව Visa Platinum ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved