• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2025 උළෙල අගෝස්තු 6 වනදා Cinnamon Life හිදී

5 August 2026
in දේශීය, පුවත්
ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන  2025 උළෙල අගෝස්තු 6 වනදා  Cinnamon Life හිදී
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් සහ විශිෂ්ටත්වය ඇගයීමට ලක්වන ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2025 උළෙල අගෝස්තු 6 වනදා කොළඹ Cinnamon Life පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙරට ප්‍රබලම ක්‍රීඩා ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් මෙම වාර්ෂික සම්මාන උළෙල සඳහා වන ප්‍රධාන අනුග්‍රාහකත්වය ඉදිරි වසර තුනක කාලය සඳහාද තවදුරටත් දීර්ඝ කිරීම මෙහිදී විශේෂ සන්ධිස්ථානයක් වනු ඇත. ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම අනුග්‍රාහක ගිවිසුම අලුත් කිරීම සිදු විය. මෙම හවුල්කාරීත්වය හරහා ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර පවතින වසර 13 ඉක්මවන දීර්ඝ කාලීන සබඳතාව තවදුරටත් තහවුරු වේ.
ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පාදක කරගනිමින් මෙරට දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්වන මෙම උළෙල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැඩිම අවධානයක් දිනාගන්නා මහා රාත්‍රිය බවට පත්ව තිබේ. මෙහිදී ‘වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා’ සහ ‘වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව’ යන සම්මාන ඉහළම ගෞරවය ලෙස පිදෙන අතර, යොවුන් දක්ෂතා නගාසිටුවීමේ අරමුණින් වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහාද විශේෂ සම්මාන හිමිවේ. ජාත්‍යන්තර කාණ්ඩ මෙන්ම 23 න් පහළ, ප්‍රිමියර් ලීග්, සීමිත පන්දුවාර සහ විස්සයි විස්ස ආදී දේශීය තරගාවලිවල විශිෂ්ටතා දැක්වූවන්ද මෙහිදී ඇගයීමට ලක් කෙරේ. පාසල් මට්ටමේ සිට ජාතික කණ්ඩායම දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ස්ථරයක්ම නංවාලීමට ඩයලොග් සමාගම දක්වන නොපසුබට කැපවීම මෙමගින් මනාව පිළිබිඹු වේ.
Post Views: 10
Previous Post

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි සහ ජනාධිපති අතර හමුවක්

Next Post

මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්

Editor TTV News

Editor TTV News

Next Post

මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved