27 April 2024
#දේශීය

පාර්ලිමේන්තු ආවේ ඇදුම් ඇඳගෙන ද? – කබිර් පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අසයි

ඉන්ධන මිල ඉහල දැමීමට සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල ඉදිපත් වු විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දීමට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පැමිණියේ ඇඳුම් ඇඳගෙන දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබිර් හෂිම් මනත්‍රීවරයා අසා සිටි.

මන්ත්‍රීවරයා අද (19) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් පවසා සිටියේ පසුගිය දින වල ගම්මන්පිල ඇමැතිවරයාගේ තනි කැමැත්තෙන් ඉන්ධන මිල ඉහල දැමුවේයැයි පසුගියදා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසා සිටි බවයි.

 

 

 

 

 

 

 

Minister in charge of the subject Udaya Gammanpila to vote against the no confidence motion regarding the increase in fuel prices

Samagi Jana Balawege MP Kabir Hashim asked whether the PA MPs came to Parliament wearing clothes.

He was speaking during a debate in Parliament today (19).

Leave a comment

Your email address will not be published. Required fields are marked *