සර්වජන බලය සතුව පවතින්නේ කිසිසේත්ම පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළක් නොවන බවත්, එය සමස්ත රටම ජයග්‍රහණය කරා රැගෙන යාමේ ඒකායන වැඩපිළිවෙලක් බවත් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
Post Views: 6