• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවස්ථාවක් දුන්නොත් අද වුණත් රට භාරගන්න සූදානම්

ආර්ථික අර්බුදය විසඳන සරල ක්‍රමය මෙල්බර්න්හිදී දිලිත් ජයවීර හෙළි කරයි

24 May 2026
in දේශීය, පුවත්
අවස්ථාවක් දුන්නොත් අද වුණත් රට භාරගන්න සූදානම්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මේ මොහොතේ වූවද රට භාර ගැනීමට තමන් සූදානම් බවත්, පවතින දැඩි සාර්ව ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය නිවැරදි හා ප්‍රායෝගික වැඩපිළිවෙළ තමන් සතු බවත් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Acacia Campus Theatre ශාලාවේදී පැවැති “කැක්කුම Sri Lanka – Mingle with Dilith” විශේෂ මහජන හමුවට එක්වෙමිනි. සර්වජන බලය සහ මෙල්බර්න් සහෝදරත්වය (Melbourne Solidarity) ඒකාබද්ධව සංවිධානය කළ මෙම හමුව සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
අද වන විට ඇමරිකානු ඩොලරය වේගයෙන් ඉහළ යන්නේ ගල්ෆ් කලාපයේ පවතින යුද තත්ත්වය නිසාම නොවන බව පෙන්වා දුන් දිලිත් ජයවීර මහතා, රජය ඩොලර්වලින් ගෙවා රුපියල්වලින් බදු අය කරමින් ප්‍රාථමික ගිණුම පෙන්වා පාරම්බෑව ද එය “ඉඟුරු දී මිරිස් ගැනීමක්” වැනි ක්‍රියාවක් බව කියා සිටියේය. කේන්ද්‍රීය උපායමාර්ගික වැඩපිළිවෙළක් නොමැතිව රටක් ජයග්‍රහණය කරවිය නොහැකි බවත්, සර්වජන බලය සාම්ප්‍රදායික පොරොන්දු හෝ මඩ දේශපාලනයෙන් බැහැරව තරුණ පරපුර පිළිගන්නා තර්කානුකූල වැඩපිළිවෙළක් මත පමණක් ක්‍රියාත්මක වන බවත් ඔහු අවධාරණය කළේය.
අද රට දුන්නොත් අදම කරනවා:
රටේ පවතින වත්මන් අර්බුදය හමුවේ 2029 වසර දක්වා නොසිට දැන්ම රට පාලනය කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය කළමනාකරණය කරන්නේ කෙසේදැයි නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, “දැන් දුන්නොත් දැන් කරනවා, අද දුන්නොත් අද කරලා පෙන්නනවා” යනුවෙනි. ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයක මුල සරල බවත්, අද රටේ නැතිවී ඇත්තේ ඩොලර් නොව නායකත්වය පිළිබඳ විශ්වාසය බැවින් පැය කිහිපයක් ඇතුළත ජනතාව සමඟ අවංක සංවාදයකට ගොස් එම විශ්වාසය ගොඩනැගිය හැකි බවත් ඔහු පැවසීය.
තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) විරුද්ධ නොමැති වුව ද, වත්මන් ආණ්ඩුව පෞරුෂයක් සහ දැනුමක් නොමැතිව IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිසා රට තවත් අර්බුදයකට ගොස් ඇති බවත්, අපෙන් ණය අයකර ගැනීමට සිටින ණය හිමියන් අපට වඩා අසරණ තත්ත්වයක පසුවන බැවින් නිසි රාජ්‍යතාන්ත්‍රික ශක්තියක් භාවිත කරමින් මෙම අර්බුදය විසඳිය යුතු බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 10
Previous Post

මේ රට ගොඩනගන්න පුළුවන් ලේ අයිතිය තියෙන්නේ රාජපක්ෂවරුන්ටයි

Next Post

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ බලය නැවතත් රන්සිරි පෙරේරාට විධායක කමිටු සභාපති ලෙස කමලනාත් ජිනදාස පත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved