පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වනාන්තර සහ කැලෑ ප්‍රදේශවලට ගිනි තැබීම්වලින් සම්පූර්ණයෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැඩි ලෙස අවධාරණය කර සිටී.
එමෙන්ම, යම් කිසි අයෙකු විසින් කැලෑ ප්‍රදේශවලට ගිනි තැබීම් සිදු කරනු ලැබුවහොත් හෝ එවැනි අනවසර ගිනි තැබීම් පිළිබඳව තොරතුරු වෙතොත්, ඒ ගැන වහාම අදාළ අංශ වෙත දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ඉල්ී සිටියි.














