• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගංවතුර සහනාධාර ලබාදීමට UN සහ NGO නියෝජිතයින් අතර රාජ්‍ය ඇමති ප්‍රමිත අතර සාකච්ඡාවක්

6 June 2024
in දේශීය, පුවත්
ගංවතුර සහනාධාර ලබාදීමට UN සහ NGO නියෝජිතයින් අතර රාජ්‍ය ඇමති ප්‍රමිත අතර සාකච්ඡාවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා දැනට ක්‍රියාත්මක ගලවා ගැනීමේ සහ ආපදා සහන මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සමඟ ඊයේ (05) කොළඹ කාර්යාලයේදී හමුවක් පැවැත්වීය.

මෙහිදී ආපදා කළමනාකරණ නිලධාරීන් විසින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලබන සහන මෙහෙයුම්වල ප්‍රගතිය සහ කාලගුණයේ නවතම තත්ත්වය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ රාජ්‍යය නොවන සංවිධානවල නිලධාරීන් දැනුවත් කෙරිණ.

ගංවතුරෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබා දෙන ආධාර සහ සහයෝගීතාවය ඉතා අගය කළ ඔහු මෙම ව්‍යසනයෙන් විපතට පත් වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ සහ නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවත් එම කටයුතු සඳහා ඔවුන්ගේ සහාය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින ලදි.

ගංවතුරින් හානියට පත් වූ පාසල් පිළිසකර කර ගැනීමටත් හානි වූ නිවාස අලුත්වැඩියා කර ගැනිමටත්, සුරක්ෂිත මධ්‍යස්ථාන වල රැකවරණය ලබන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහයත් ලබා දෙන ලෙස ඔහු විශේෂයෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සහ රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් මේ සම්බන්ධයෙන් සියලු සහාය ලබාදීමටද කැමැත්ත පළ කළහ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ යුනිසෙෆ්, ලෝක සෞඛ්‍ය සංවිධානය, රතු කුරුස සංවිධානය, වර්ල්ඩ් විෂන් ඇතුළු එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 15,907
Previous Post

2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

Next Post

ඉදිරියේදී ගම්පහ ජලයෙන් යටවීම වැලැක්වීමට සියලු රාජ්‍ය ආයතනවලින් සමන්විත ඒකාබද්ධ කමිටුවක්

editor ttvnews

editor ttvnews

Next Post
ඉදිරියේදී ගම්පහ ජලයෙන් යටවීම වැලැක්වීමට සියලු රාජ්‍ය ආයතනවලින් සමන්විත ඒකාබද්ධ කමිටුවක්

ඉදිරියේදී ගම්පහ ජලයෙන් යටවීම වැලැක්වීමට සියලු රාජ්‍ය ආයතනවලින් සමන්විත ඒකාබද්ධ කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved