• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රීඩා පනතේ නියෝග මාලාව සංශෝධනය පිළිබද සාකච්ඡාව

4 August 2018
in ක්‍රීඩා

ක්‍රීඩා සංගම්වල නිළධාරීන් පත් කර ගැනීමේදී පවත්වනු ලබන ඡන්ද විමසීමේදී දැනට සිදුවන හදුනාගත් අකටයුතුකම් අවම කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම හා ඊට අවශ්‍ය ක්‍රීඩා පනතේ නියෝග මාලාව සංශෝධනය කිරීම සම්බන්ධව අදහස්, යෝජනා ගැනීමට කටයුතු යොදා ඇත.

ඒ, සියළුම ක්‍රීඩා සංගම්වල නිළධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් තීරණය කර ඇත.

ඒ අනුව ලබන 07 වනදා සවස 4.30 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ “ඩන්කන් වයිට්“ ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිත බව ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කළේය.

Post Views: 7
Previous Post

LocoMole Srilanka හඳුන්වා දීමට LDR Technologies හවුල් වෙයි

Next Post

සිම්බාබ්වේ ජනපති ධුරයට එමර්සන් මනන්ගග්වා පත් වෙයි

editor

editor

Next Post

සිම්බාබ්වේ ජනපති ධුරයට එමර්සන් මනන්ගග්වා පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved