ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේ ලෙස ඩිෂාන් ගුණසේකර මහතා අද (22) නිතරගයෙන් පත්ව තිබේ.
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස කටයුතු කළ ඩිල්රුවන් රාජපක්ෂ මහතා සහ අනෙකුත් පිරිස ඉදිරිපත් වුවත් පසුව ඉවත් වී තිබේ.

© 2024 TTVnews.lk All Rights Reserved