• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවෙන් බැටකෑ උතුරේ ධීවරයින්ට මිලියන 10කට අධික බෝට්ටු සහ ධීවර දැල් පරිත්‍යාග කෙරේ

19 June 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවෙන් බැටකෑ උතුරේ ධීවරයින්ට  මිලියන 10කට අධික  බෝට්ටු සහ ධීවර දැල් පරිත්‍යාග කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ යාපනය, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ධීවර ජනතාව වෙනුවෙන් බෝට්ටු සහ ධීවර දැල් පරිත්‍යාග කිරීමේ විශේෂ උත්සවයක් ඊයේ (18) කරෙයිනගර් ‘සී නෝර්’ (Sea Nor) බෝට්ටු කර්මාන්තශාලා පරිශ්‍රයේදී පවත්වා තිබේ. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේදී විපතට පත් ධීවරයින් වෙත අදාළ සහන උපකරණ බෙදා දීමට කටයුතු කෙරිණි. මෙහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 1.800ක් වටිනා ධීවර දැල් 32ක් සහ රුපියල් මිලියන 8.640ක් වටිනා බෝට්ටු 18ක් ධීවරයින් වෙත ප්‍රදානය කෙරුණු අතර, රුපියල් 480,000 බැගින් වටිනා මෙම බෝට්ටු 18න් බෝට්ටු 3ක් යාපනය දිස්ත්‍රික්කයට ද (ඩෙල්ෆ්ට් දූපතට 2ක් සහ කරෙයිනගර් වෙත 1ක්), මුලතිව් දිස්ත්‍රික්කය සඳහා බෝට්ටු 13ක් සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා බෝට්ටු 2ක් වශයෙන් වෙන් කර ලබා දී ඇත.

Post Views: 1
Previous Post

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙයි

Next Post

අලව්ව දුම්රිය ස්ථානයේ දේපොළවලට හානි කළ මගියා දුම්රියක් ඇතුළතදීම අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
අලව්ව දුම්රිය ස්ථානයේ දේපොළවලට හානි කළ මගියා දුම්රියක් ඇතුළතදීම අත්අඩංගුවට

අලව්ව දුම්රිය ස්ථානයේ දේපොළවලට හානි කළ මගියා දුම්රියක් ඇතුළතදීම අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved