• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවෙන් අහිමි වූ ජීවනෝපායට යළි පණ බෝට්ටු 19ක් පිරිනැමේ

14 August 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවෙන් අහිමි වූ  ජීවනෝපායට යළි පණ බෝට්ටු 19ක් පිරිනැමේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවරයින්ගේ ජීවනෝපාය නැවත ගොඩනැගීමේ අරමුණින්, රුපියල් මිලියන 1.3 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ නව ධීවර බෝට්ටු 19 ක් ප්‍රදානය කිරීමේ උත්සවය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දිසාපති ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර මහතාගේ සංවිධානයෙන් පැවැති මෙම උත්සවයට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහභාගී වී පීඩාවට පත් ධීවරයින් වෙත මෙම බෝට්ටු ප්‍රදානය කළේය. සුළි කුණාටුව නිසා බෝට්ටු සහ උපකරණ අහිමි වී දුෂ්කරතාවලට මුහුණ දුන් ධීවරයින්ට මෙමඟින් යළිත් සිය රැකියාවන් ආරම්භ කර ජීවනෝපාය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ.
මෙම අවස්ථාවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ධීවර ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

රුසියානු ප්‍රහාර හේතුවෙන් ජූලි මාසයේදී යුක්‍රේන සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව ඉහළට

Next Post

වාහන ආනයන බදු මත පනවා තිබූ 50%ක අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
වාහන ආනයන බදු මත පනවා තිබූ 50%ක අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි

වාහන ආනයන බදු මත පනවා තිබූ 50%ක අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved