• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතීන් අතර මිත්‍රත්වය වචනයට පමණක් සීමා නොවිය යුතුයි

අධිකරණ ඇමති

25 August 2026
in දේශීය, පුවත්
ජාතීන් අතර මිත්‍රත්වය වචනයට පමණක් සීමා නොවිය යුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ, යුද සමයේ සෙන්චෝලේ ඛේදවාචකයට මුහුණ දුන් පුද්ගලයන් 18 දෙනෙකුට සහ අතුරුදහන් වූ පවුල් 3ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50ක මුදලක් සහ අක්කර භාගයක ඉඩමක් ලබාදීමට රජය කටයුතු කර ඇත.
අදාළ නිවාස ඉදි කර ගැනීම සඳහා වන මුදල්වලින් මූලික අදියරේ මුදල් ප්‍රදානය කිරීමේ චෙක්පත් පිරිනැමීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය පරන්තන් නගරයේ පරන්තන් ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී අද (25) පෙරවරුවේ සිදු විය.
යුද්ධයෙන් ජයග්‍රාහකයෙක් නොමැති බවත්, දෙපාර්ශ්වයම පරාජයට පත් වන අතර ඉතිරි වන්නේ කණගාටුදායක කටුක අත්දැකීම් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. යුද්ධයෙන් විනාශ වූ ගොඩනැගිලි ඉදි කිරීමට වඩා වැඩි කාලයක් කැඩි බිඳී ගිය සිත් සුවපත් කිරීමට ගත වන බව ඔහු පෙන්වා දුන්නේය. ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතු බවත්, උතුර සහ දකුණ යනුවෙන් කිසිදු භේදයක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය. මීට වසර දෙකකට පෙර උතුරේ ජනතාව රජයට මිත්‍රත්වයේ දෑත් දිගු කළ බවත්, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සහ අදාළ පවුල්වලට අවශ්‍ය සාධාරණත්වය ඉටු කිරීමට වත්මන් රජය කැපවී සිටින බවත් පැවසීය.
සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් පවුල් 18කට සහ අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් 3කට නිවාස ඉදි කර ගැනීමට අක්කර භාගයක ඉඩමක් සහ රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දෙන අතර, එම පවුල්වලට අක්කර භාගයක ඉඩමෙහි වගා කිරීම සඳහා අවශ්‍ය පොල් පැල සංකේතාත්මකව බෙදාදීමද මෙහිදී සිදු විය. මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමරන් සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 0
Previous Post

ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ අධිකරණ පද්ධතියේ පුළුල් ප්‍රතිසංස්කරණයක්

Next Post

එල්නිනෝ තත්ත්වයට මුහුණපෑ ජනතාවගේ ජල අවශ්‍යතා සඳහා ඉදිරියේදී තවත් ප්‍රතිපාදන ලබාදීමට සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post

එල්නිනෝ තත්ත්වයට මුහුණපෑ ජනතාවගේ ජල අවශ්‍යතා සඳහා ඉදිරියේදී තවත් ප්‍රතිපාදන ලබාදීමට සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved