දිවුලපිටිය ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රාදේශීය ලේකම් කොට්ඨාසයේ උල්ලලපොළ සංස්කෘතික මධ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යස්ථානයේදී ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රදේශයේ තරුණ දරු දැරියන්ගේ කුසලතා සංවර්ධනය අරමුණු කරගනිමින් "හදසර" නමින් විශේෂ පුහුණු වැඩමුළුවක් පසුගියදා (සැප්තැම්බර් 02) සාර්ථකව පවත්වනු ලැබීය.