• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DLB නියෝජිතයින්ට නව අලෙවි කුටි සහ ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල් බෙදයි

3 January 2019
in ව්‍යාපාර

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන නව අලෙවි කුටි ලබා දීමේ වැඩසටහනේ හා විවිධ ශාරීරික ආබාධ සහිත අලෙවි සහකයින් සදහා ට‍්‍රයිසිකල් ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරක් පසුගිය 27 වනදා දින ගාල්ල නගරයේදී ක්‍රියාත්මක කෙරිණී.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමඟ එක්ව සිටින ගාල්ල දිස්ත‍්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා නව අලෙවි කුටි 34ක් ලබා දීම එහිදී සිදු විය. ඊට සමගාමීව ආබාධිත අලෙවි සහයකින් හය දෙනෙක් සදහා නොමිලේ ට‍්‍රයිසිකල් ප‍්‍රදානය කිරීමද සිදුකරන ලදී.

ගාල්ල දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත වී.සී.ජයරත්න මහතාගේ කාර්යාල පරිශ‍්‍රයේදී සිදුකරනු ලැබූ මෙම සමාජ සත්කාරය සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහ අදාළ දිස්ත‍්‍රික්ක කලාප කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

Post Views: 22
Previous Post

මහින්ද අතේ පත්තු වෙන බොරු කරන්නේ – ශ්‍රී ලංනිප ආසන සංවිධායකවරුන්ගෙන් චෝදනා

Next Post

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම එළැඹෙන 05 වනදා

editor

editor

Next Post

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම එළැඹෙන 05 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved