• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DLB සිව්වන වෛද්‍ය කදවුර කුරුණෑගල නගරයේ

29 August 2019
in ව්‍යාපාර

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වෛද්‍ය කදවුරු මාලාවේ හතරවන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී පසුගිය 25 වනදා දින පැවැත්විය.

වසරේ දින වැඩිම ගණනක් තම ශරීර සෞඛ්‍ය ගැන හෝ නොතකා නොයෙක් රෝගාබාධයන්ගෙන් පීඩා විදිමින් ලොතරැයි අලෙවියෙහි යෙදෙන අලෙවි නියෝජිත,අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීම මෙන්ම අක්ෂි පරික්ෂාව සහ ඇස් කණ්නාඩි ලබා දීමද එහිදී සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහයක මහත්ම මහත්මීන් 600කට ආසන්න පිරිසක් මෙම වෛද්‍ය කදවුර සදහා සහභාගී වූ අතර මෙම වැඩසටහන ඔවුන්ගේ නිරන්තර ප්‍රසංසාවට හා අගයකිරීමට පාත්‍ර විය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, සහකාර සාමාන්‍යාධිකාරී විකුණුම් සුනිල් ජයරත්න මහතා, කළාප කළමනාකරු රංග රණතුංග මහතා ඇතුළු පිරිස සහභාගී විය.

 

 

Post Views: 20
Previous Post

ගෝඨා නම්කිරීම හා ව්‍යවස්ථා පෙරළියකට කැසකැවීමේ යථාව ධර්මිෂ්ට සමාජයේ සිට විමසමු…

Next Post

රට බේරා ගන්නනම් නවින අපනයන ආර්ථිකයට ගමන් කළ යුතුයි – අගමැති

editor

editor

Next Post

රට බේරා ගන්නනම් නවින අපනයන ආර්ථිකයට ගමන් කළ යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved