• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කරුණානිධිගේ පුත්‍රයා DMK නායකයා ලෙස පත් කෙරේ 

28 August 2018
in විදෙස්
 
තමිල්නාඩු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (DMK) පක්ෂයේ නව නායකයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය  එම්. කරුණානිධිගේ පුත්‍ර, එම්. කේ  ස්ටාලීන් පත්කෙරේ.  විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ පසුගිය ඉරිදා පක්‍ෂෙය් නව නායකත්වය සඳහා  එම්. කේ  ස්ටාලීන් ව යෝජනා කර තිබුණු බවයි. 
මේ වන විට 65වැනි වියෙහි පසුවන එම්. කේ  ස්ටාලීන් 2017 වසරේ සිට පක්‍ෂයේ වැඩබලන සභාපති ලෙස කටයුතු කරන ලදි.
 
මේ මස මුලදී  තමිල්නාඩු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායක එම්. කරුණානිධි මරණයට පත් විය. 
Post Views: 44
Previous Post

ලබන අවුරුද්දේ ඕනම ඡන්දයකට අපි සුදානම් – එජාපය 

Next Post

ජනාධිපති –  බිම්ස්ටෙක් සමුළුවට හෙට සහභාගි වෙයි 

editor

editor

Next Post

ජනාධිපති -  බිම්ස්ටෙක් සමුළුවට හෙට සහභාගි වෙයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved