• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ආපදා මෙහෙයුම් මැදිරිය පැය 24 පුරා සක්‍රීය කෙරේ

13 May 2026
in දේශීය, පුවත්
පවතින වැසි සහිත  කාලගුණය හේතුවෙන්  ආපදා මෙහෙයුම් මැදිරිය  පැය 24 පුරා සක්‍රීය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවට ආසන්නව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව, යම් හදිසි ආපදා තත්ත්වයකදී සහාය ලබා ගැනීම සඳහා 117 හදිසි දුරකථන අංකය හෝ අදාළ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය ඇමතීමට මහජනතාවට හැකියාව පවතී.

Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාව දැඩි අවදානමක දිස්ත්‍රික්ක 7ක ජනතාවට බරවා මර්දන ව්‍යාපාරයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

Next Post

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ප්‍රේමා පින්නවල මහතා අභාවප්‍රාප්ත වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධික වේගයෙන් රිය පදවා  අනතුරක් සිදුකළ පුද්ගලයෙකු  මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 220කට  අධික මුදලක් සමඟ අත්අඩංගුවට

යහපත් කාලගුණය හේතුවෙන්  දිවයිනේ සියලු  දේශීය ක්‍රිකට් තරගාවලි  තාවකාලිකව නවතී

පුවත්පත් කලා ශිල්පීන්ගේ  ගැටලු විසඳීමට අමාත්‍යවරයාගෙන්  විශේෂ අවධානයක්

අම්බලන්තොට බෝකුටුයාය  වෙඩි තැබීමේ සිද්ධියේ  සැකකරුවන් තිදෙනෙකු දැලේ

Recent News

ලංකාවේ පළමු භූතාප තෙත්බිම සංරක්ෂණයට පියවර කපුරැල්ල උණුදිය වගුර  ගැසට් කිරීමට සැරසේ

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යහපත් කාලගුණය හේතුවෙන්  දිවයිනේ සියලු  දේශීය ක්‍රිකට් තරගාවලි  තාවකාලිකව නවතී

යහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලු දේශීය ක්‍රිකට් තරගාවලි තාවකාලිකව නවතී

13 May 2026
පුවත්පත් කලා ශිල්පීන්ගේ  ගැටලු විසඳීමට අමාත්‍යවරයාගෙන්  විශේෂ අවධානයක්

පුවත්පත් කලා ශිල්පීන්ගේ ගැටලු විසඳීමට අමාත්‍යවරයාගෙන් විශේෂ අවධානයක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved