• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ප්‍රේමා පින්නවල මහතා අභාවප්‍රාප්ත වෙයි

13 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ  ප්‍රවීණයෙකු වූ  ප්‍රේමා පින්නවල මහතා  අභාවප්‍රාප්ත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා පරිපාලනය තුළ ද කීර්තිමත් නාමයක් දිනා සිටි ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙකු වූ ප්‍රේමා පින්නවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 88 හැවිරිදි වියේ පසුවූ බව වාර්තා වේ. 1983 වසරේදී ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරයට පත් ඔහු වසර 15ක දීර්ඝ කාලයක් එම තනතුරේ සේවය කරමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. මීට අමතරව 1988 වසරේදී මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ධුරයට පත්වෙමින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැපවූ පින්නවල මහතා, 2023 වසරේදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ක්‍රීඩා පරිපාලන කටයුතුවලින් ඉවත් වන තෙක්ම සක්‍රීයව සේවය කළ නිලධාරියෙකි.

Post Views: 0
Previous Post

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ආපදා මෙහෙයුම් මැදිරිය පැය 24 පුරා සක්‍රීය කෙරේ

Next Post

ගල් අඟුරු විමර්ශන කොමිසම හමුවට නොපැමිණෙන බව පාඨලී චම්පික රණවක පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධික වේගයෙන් රිය පදවා  අනතුරක් සිදුකළ පුද්ගලයෙකු  මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 220කට  අධික මුදලක් සමඟ අත්අඩංගුවට

යහපත් කාලගුණය හේතුවෙන්  දිවයිනේ සියලු  දේශීය ක්‍රිකට් තරගාවලි  තාවකාලිකව නවතී

පුවත්පත් කලා ශිල්පීන්ගේ  ගැටලු විසඳීමට අමාත්‍යවරයාගෙන්  විශේෂ අවධානයක්

අම්බලන්තොට බෝකුටුයාය  වෙඩි තැබීමේ සිද්ධියේ  සැකකරුවන් තිදෙනෙකු දැලේ

Recent News

ලංකාවේ පළමු භූතාප තෙත්බිම සංරක්ෂණයට පියවර කපුරැල්ල උණුදිය වගුර  ගැසට් කිරීමට සැරසේ

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යහපත් කාලගුණය හේතුවෙන්  දිවයිනේ සියලු  දේශීය ක්‍රිකට් තරගාවලි  තාවකාලිකව නවතී

යහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලු දේශීය ක්‍රිකට් තරගාවලි තාවකාලිකව නවතී

13 May 2026
පුවත්පත් කලා ශිල්පීන්ගේ  ගැටලු විසඳීමට අමාත්‍යවරයාගෙන්  විශේෂ අවධානයක්

පුවත්පත් කලා ශිල්පීන්ගේ ගැටලු විසඳීමට අමාත්‍යවරයාගෙන් විශේෂ අවධානයක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved