27 April 2024
#දේශීය

රටේ ආරක්ෂක කටයුතුවලට බාධා කරන්න එපා – යුධ හමුදාපති

දිවයිනේ ඇතැම් ස්ථානවල හමුදා නිලධාරින් මෙන්ම නිරික්ෂණ කටයුතු වල හමුදාව යොදවා ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (11) පැවැති මාධ්‍ය හමුවේදිය.

එහිදී යුධහමුදාපතිවරයා කියා සිටියේ ත්‍රිවිධ හමුදාවේ රාජකාරිවලට බාධාවක් ඇති වන්නට දෙන්නට එපා බවයි.

එසේම අනවශ්‍ය ආකාරයේ නිවෙස්වලින් පිටතට පැමිණෙන්ට එපා යැයි යුධහමුදාපතිවරයා පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *