27 April 2024
#දේශීය

රටේ හිටපු නායකයෙකුට දඩුවම් කල හැක්කේ අධිකරණය මගින් පමණයි – ආරක්ෂක ලේකම්

අපේ රට විනාශ වෙනවාට කවුරුත් කැමැති නැති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

අද (11) පැවැති මාධ්‍ය හමුවෙදී ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ගෝල්ෆේස් පිටියේ සිටි අරගලකරුවන් ප්‍රචණ්ඩකාරිය හැසිරුනේ නැති නමුත් පසුව මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කල යුතු යැයි ඇතැම් කණ්ඩායම් ප්‍රචණ්ඩකාරිව හැසිරුණත්.

නමුත් රටේ ඉතා පිරිසිදු අධිකරණ පද්ධතියක් තිබෙනවා රටේ හිටපු නායකයෙකුට දඩුවම් කිරීමට නම් එය තුලින් පමණක් බව හෙතෙම පැවසිය.

එසේම අරගලකරුවන් වෙත පැමිණි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ද සිදු වු දේ ඉතා අශෝභන බවත් ගුණරත්න මහතා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *