• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැමදේම දේශපාලන කෝණ්වලින් බලන්න එපා – ඇමැති රාජිත 

27 August 2018
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට බිල්පතක් නිකුත් කරන්නේ රජය විසින් ප්‍රතිකාර කිරිම සදහා වැය කරන මුදල රෝගියාට දැනගැනීමට පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රෝගීන්ගෙන් මුදල් අය කර ගැනීමට සෞඛ්‍ය සේවාව සුදානම් වන බවට ඇතැම් සමාජජාල වෙබ් අඩවි පළ කළ පුවත් අසත්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. 
 
මේ පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය  “සමාජජාල වෙබ් අඩවි විද්‍යාවේ දියුණුව තුලින් ඇති වූ දෙයක්. නමුත් එහි භාවිතය අවිද්‍යාත්මකයි.
භාවිතය නිසා ජනතාව නොමග යවමින් විනාශයන් සිදු වෙනවා. එහි බලපෑම සෞඛ්‍ය සේවාවටත් උදා වී තිබුනා. පසුගිය දිනෙක සමාජ ජාලා වෙබ් අඩවි වල පළ වී තිබුනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් බිල්පතක් නිකුත් කරමින් රෝගීන්ගෙන් මුදල් අය කරන බව. එය අසත්‍යයක්. එම බිල්පත නිකුත් කරන්නේ ප්‍රතිකාර කිරිම සදහා වැය වන මුදල රෝගීන්ට දැනගැනීම සදහා පමණයි. එම වැඩපිළිවෙල නිර්මාණය කළේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් විසින්. මම දකුණූ කොළඹ ශික්ෂණ රෝහලේ පැවැති උත්සවයකට ගිය අවස්ථාවේ දී මෙම වැඩපිළිවෙල හදුන්වා දුන්නා. නමුත් ඇතැම් සමාජජාල වෙබ් අඩවි රෝගීන් නොමග යවන සුලු ප්‍රවෘත්ති පළ කර තිබුනා. සෑම දෙයක්ම දේශපාලන කෝණයෙන් බලන්න එපා. එමගින් බලය ලබාගන්න උත්සාහ කරන්නත් එපා. සෞඛ්‍ය යනු සේවාවක්.” යැයි අමාත්‍යවරයා පැවසිය. 
Post Views: 16
Previous Post

එක එක පක්ෂවලට ඕනෑ විදිහට අපි වැඩ කරන්නේ නෑ – මහින්ද 

Next Post

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ 

editor

editor

Next Post

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved