27 April 2024
#ක්‍රීඩා

කලින් අය කරපු වැරදි කරන්න එපා

ජනවරම තේරුම් නොගෙන පසුගිය ආණ්ඩුව සිදු කළ වැරදි නැවත සිදු කළහොත් ජනතාව රටේ නායකයින් දෙපළට පාඩමක් උගන්වනු ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්වයංරුකියා ලාභීන් සඳහා උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මාස 18 ක කාලය තුළ ආණ්ඩුව විසින් කල යුතු දේ ජනතාව වෙනුවෙන් කිරීමට කාලය එළැඹ ඇති බවයි. එසේ නොවුවහොත් ජනතාව ලබා දුන් වරම ඉටු නොකලහොත් මේ ජනතාවම ආණ්ඩුවට පාඩමක් උගන්වනු ඇති බව හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *