• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

සෙල්ලම් කරන්න එපා …… ! අකිල

18 June 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉතිහාස විෂය, පාසල් විෂය මාලාවෙන් ඉවත් කරන බවට පැතිර යන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යය බවත්, එවන් කිසිදු තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, විවිධ පාර්ශව විසින් විවිධ පටු දේශපාලන අරමුණු මත පදනම්ව, මහා සංඝරත්නය පවා නොමග යවමින් සිදුකරන අසත්‍යය ප්‍රකාශ පිළිබඳව තමන් විෂයභාර අමාත්‍යවරයා ලෙස දැඩි ‍සේ කණගාටු වන අතර එම ප්‍රකාශ පිලිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

2018 ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ගුරුභවතුන් ඇගයීම නිමිත්තෙන් අද (18) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිනම් හෝ පාර්ශවයක් විසින් මෙම කරුණ සම්බන්ධයෙන් කිසියම් දේශපාලන කණ්ඩායමකට වාසිදායක මතයක් මාධ්‍යය තුළ ගොඩනැගීමට උත්සහ කරමින් සිටින බවයි.

මෙවන් කරණු හරහා දේශපාලන ජයග්‍රහණ ලබාගැනීමට උත්සහ කරන බංකොලොත් දේශපාලඥයින්, සිය පටු දේශපාලන වාසි සඳහා දරුවන්ගේ අධ්‍යාපනය භාවිතා කිරීමට උත්සහ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, මෙවන් දුර්වල ක්‍රියාමාර්ග හරහා වත්මන් රජයේත්, අධ්‍යාපන අමාත්‍යාංශයෙත් ඉදිරි ගමන කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියා.

අනාගත ලෝකයට ගැලපෙන පරිදි විෂය මාලා නවීකරණය කිරීමේ කර්තව්‍යය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කොට ඇති බවත්, එහි දී ඉතිහාසය, සාහිත්‍යය, භාෂාව, දේශීයත්වය සහ අපේ කම සුරැකීමේ අනිවාර්යය වගිකීම පෙරදැරි කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය එම කාර්යය ඉටු කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළා. තවද, ඇතැම් විට ඉතිහාසය විෂයට වෙන් කෙරෙණ කාලපරිච්ඡේද ගණන ඉදිරියේ දී වැඩි කිරීමට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් සේනානි හේවගේ යන මහත්වරුන් සහ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව

Post Views: 3
Previous Post

මහින්දට වැරදුණේ මල්ලිලාගේ පිස්සු වැඩ නිසායි ….!

Next Post

රනිල්ගේ UK සංචාරයෙන් මෙරටට වාසි රැසක්

editor

editor

Next Post

රනිල්ගේ UK සංචාරයෙන් මෙරටට වාසි රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved