• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

එක්සත් ජනපදය, චීනය සහ තායිවානය අතර සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථාන

12 May 2026
in පුවත්, විදෙස්
එක්සත් ජනපදය, චීනය සහ  තායිවානය අතර සබඳතාවල  තීරණාත්මක සන්ධිස්ථාන
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ බීජිං නුවරදී පැවැත්වීමට නියමිතය. තායිවානය සිය අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කළද, එය චීන සමූහාණ්ඩුවට අයත් භූමියක් බව චීනය දිගින් දිගටම පවසා සිටින පසුබිමක තායිවාන අර්බුදය මෙම සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වනු ඇත.
1949 වසරේදී මාඕ සේතුංගේ කොමියුනිස්ට් පක්ෂය චීන සිවිල් යුද්ධයෙන් ජයගෙන බීජිංහි බලය තහවුරු කරගත් අතර පරාජයට පත් වූ චියැං කායි-ෂෙක්ගේ රජය තායිවානය වෙත පලා ගියේය. 1950 වසරේ කොරියානු යුද්ධය ආරම්භ වීමත් සමඟ තායිවානය එක්සත් ජනපදයේ සමීප මිත්‍රයෙකු බවට පත් වූ අතර චීන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා තායිවාන සමුද්‍ර සන්ධියේ සිය නාවික බල ඇණිය යෙදවීමට ද එක්සත් ජනපදය පියවර ගත්තේය.
1954 සිට 1955 දක්වා පැවති පළමු තායිවාන සමුද්‍ර සන්ධි අර්බුදයේදී චීනය විසින් තායිවාන පාලනයේ පැවති දූපත් කිහිපයකට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදී. මෙහිදී තායිවානයට ඇතැම් දූපත්වල පාලනය අහිමි වූ අතර එහි සිටි හමුදා සහ වැසියන් ප්‍රධාන දූපත වෙත රැගෙන යාමට සිදු විය. අනතුරුව 1958 වසරේ පැවති දෙවන තායිවාන සමුද්‍ර සන්ධි අර්බුදයේදී ද චීනය මාස කිහිපයක් තිස්සේ තායිවානය සතු කිංමෙන් (Kinmen) සහ මට්සු (Matsu) දූපත්වලට දැවැන්ත ප්‍රහාර එල්ල කළද, එක්සත් ජනපදය ලබා දුන් අවි ආයුධ ආධාරයෙන් චීනයට එම දූපත් අත්පත් කර ගැනීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට තායිවානය සමත් විය.
Post Views: 8
Previous Post

RSS විදේශගත කණ්ඩායම් හරහා සුළුතර අයිතිවාසිකම් විවේචනවලට පිළිතුරු දෙයි

Next Post

ගාසා යුද ගැටුම් හමුවේ මෙවර යුරෝවිෂන් ගායන තරඟාවලිය උණුසුම් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ගාසා යුද ගැටුම් හමුවේ  මෙවර යුරෝවිෂන්   ගායන තරඟාවලිය  උණුසුම් වෙයි

ගාසා යුද ගැටුම් හමුවේ මෙවර යුරෝවිෂන් ගායන තරඟාවලිය උණුසුම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
ලංකාවේ පාසල් පද්ධතියම  ඩිජිටල් වෙයි

ලංකාවේ පාසල් පද්ධතියම ඩිජිටල් වෙයි

22 July 2026
දරුවන් වැඩිහිටියන් රැකබලා ගැනීම ගෙදරක වැඩක් විතරක් නෙවෙයි! සමස්ත සමාජයේම වගකීමක්

දරුවන් වැඩිහිටියන් රැකබලා ගැනීම ගෙදරක වැඩක් විතරක් නෙවෙයි! සමස්ත සමාජයේම වගකීමක්

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved