• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සුපිරි බලවතුන්ගේ ඓතිහාසික හමුව නිමවෙයි ජනපති ට්‍රම්ප් බෙයිජිං නුවරින් පිටත් වෙයි

16 May 2026
in පුවත්, විදෙස්
සුපිරි බලවතුන්ගේ  ඓතිහාසික හමුව නිමවෙයි ජනපති ට්‍රම්ප්  බෙයිජිං නුවරින් පිටත් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (15) පස්වරුවේ බෙයිජිං නුවරින් පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරය අවසන් කිරීමට ප්‍රථම, බෙයිජිං නුවර Zhongnanhai හිදී චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තවත් කෙටි සුහද පිළිසඳරක් පවත්වා ඇති බව වාර්තා වේ. වසර 9කට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදුකළ මෙම පළමු සංචාරය හරහා දෙරට අතර ආර්ථික, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය.
ඉහළ පෙළේ ව්‍යාපාරික නායකයින් පිරිසක් ද සමඟ පැමිණි මෙම සංචාරය ලෝක දේශපාලන කරළියේ දැඩි අවධානයක් දිනාගත් තීරණාත්මක සිදුවීමක් ලෙස සැලකේ.
Post Views: 1
Previous Post

ඉන්දියානු යුද නෞකාවක් වන INS සාගර් බහුජාතික නාවික පුහුණු මෙහෙයුමක් සඳහා කොළඹ වරායට

Next Post

තායිවාන ආරක්ෂාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් ආයුධ අලෙවිය තාවකාලිකව අත්හිටුවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මම මේ රටට  ඩොලර් ට්‍රිලියන 18ක් අරන් ආවා මට සල්ලි එපා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජු ප්‍රකාශයක්

මම මේ රටට ඩොලර් ට්‍රිලියන 18ක් අරන් ආවා මට සල්ලි එපා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජු ප්‍රකාශයක්

16 May 2026
සහකම්පනය සහ පරිකල්පනය පිරි  නායකයන් බිහිකිරීම  රජයේ අරමුණයි

වතු ජනතාවට එල්ල වන  ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට  කඩිනම් සාකච්ඡාවක් කැඳවන්න  මනෝ ගනේෂන්ගෙන් ඉල්ලීමක්

මූල්‍ය පාරිභෝගික ගැටලු විසඳීමට  ශ්‍රී ලංකා මහ බැංකුවෙන්  නව අන්තර්ජාල පද්ධතියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම මේ රටට  ඩොලර් ට්‍රිලියන 18ක් අරන් ආවා මට සල්ලි එපා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජු ප්‍රකාශයක්

මම මේ රටට ඩොලර් ට්‍රිලියන 18ක් අරන් ආවා මට සල්ලි එපා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජු ප්‍රකාශයක්

16 May 2026
සහකම්පනය සහ පරිකල්පනය පිරි  නායකයන් බිහිකිරීම  රජයේ අරමුණයි

සහකම්පනය සහ පරිකල්පනය පිරි නායකයන් බිහිකිරීම රජයේ අරමුණයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved