• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් සැර අනතුරු ඇඟවීමක් මගේ ඉවසීම ඉක්මවා යමින් පවතිනවා

15 May 2026
in පුවත්, විදෙස්
ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් සැර අනතුරු ඇඟවීමක් මගේ ඉවසීම ඉක්මවා යමින් පවතිනවා
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

චීන සංචාරය නිමා කරමින් බෙයිජිං නුවරින් පිටත්ව යාමට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් සිය දැඩි ස්ථාවරය යළිත් වරක් ප්‍රකාශ කර තිබේ. ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් සිය ඉවසීම මේ වන විට සීමාව ඉක්මවා යමින් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පවතින අර්බුදය සමනය කරගැනීමට නම් ඉරානය වහාම එකඟතාවකට පැමිණිය යුතු බව අවධාරණය කළේය. මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව මෙන්ම විශේෂයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන බලශක්ති සැපයුමට එල්ල වන බාධා වැළැක්වීම සඳහා චීනයේ සහයෝගය ද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී අපේක්ෂා කළේය. කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් දෙරටේ නායකයින් අතර පැවති සාකච්ඡාවලදී මෙම කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Post Views: 20
Previous Post

79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස ජිනීවා බලා පිටත්ව යයි

Next Post

PayPal ශ්‍රී ලංකාවට මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව යුගයක් අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
PayPal ශ්‍රී ලංකාවට  මෙරට ඩිජිටල් ආර්ථිකයේ  නව යුගයක් අගමැතිනියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

PayPal ශ්‍රී ලංකාවට මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව යුගයක් අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved