• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් වෙත 2026 හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරතා සම්මානය

26 July 2026
in දේශීය, පුවත්
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ  ඒඩ්ස් මර්දන වැඩසටහනේ  විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් වෙත  2026 හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරතා සම්මානය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානය (CGHE) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් අතරට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය තේරී පත්ව තිබේ. ජූලි 28 වන දිනට යෙදෙන ලෝක හෙපටයිටිස් දිනයට සමගාමීව මෙම තේරී පත්වීම ප්‍රකාශයට පත් කර ඇති අතර, හෙපටයිටිස් තුරන් කිරීම සඳහා කැපවීම, මහජන දැනුවත්භාවය, ප්‍රතිපත්ති සංවර්ධනය සහ සේවා සැපයීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ලොව පුරා පුද්ගලයන් සිව්දෙනෙකු අතරට ඇය ඇතුළත් වී ඇත.
ප්‍රජා මූලික සහ නව්‍ය සේවා ආකෘති හරහා අවදානම් ජන කොටස් වෙත සෞඛ්‍ය සේවා ළඟා කරවීම, හෙපටයිටිස් C රෝගීන් කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ආරම්භ කිරීම සඳහා වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය ලබාදුන් දායකත්වය මෙම ජාත්‍යන්තර ඇගයීමට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම කටු සහ සිරින්ජ හුවමාරු වැඩසටහන මෙන්ම ප්‍රජා මූලික හෙපටයිටිස් C ප්‍රතිකාර සේවාව හඳුන්වා දීමට පුරෝගාමී වී ඇති ඇය, 2018 වසරේ සිට එක් ස්ථානයකින් සියලු සේවා ලබාදෙන ‘One Stop Shop’ ආකෘතිය සංවර්ධනය කිරීමටද නායකත්වය ලබා දී ඇත.
මෙම ජාත්‍යන්තර පිළිගැනීම මඟින් 2030 වන විට වෛරස් හෙපටයිටිස් තුරන් කිරීමේ ගෝලීය ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයන්ට දැඩි ශක්තියක් ලැබෙන බව සඳහන් වේ. ලොව පුරා වෛරස් හෙපටයිටිස් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානය, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සෞඛ්‍ය පද්ධති සංවර්ධනය කිරීම සහ සාර්ථක අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා මෙպරිදි අඛණ්ඩ දායකත්වයක් සපයනු ලබයි.
Post Views: 7
Previous Post

වෙඩි වැදුණු 17ක්… පහරදී මියගිය 11ක්… මීගමුව බන්ධනාගාර සිද්ධියේ සියලු වැරදි රැඳවියන් පිට!

Next Post

දිට්වා ව්‍යසනයෙන් හානි වූ මැල්සිරිපුර–කුඹුක්වැව මාර්ගය ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා ව්‍යසනයෙන් හානි වූ  මැල්සිරිපුර–කුඹුක්වැව මාර්ගය  ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරේ

දිට්වා ව්‍යසනයෙන් හානි වූ මැල්සිරිපුර–කුඹුක්වැව මාර්ගය ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved