• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියළි කලාපයේ වගා හානි සඳහා කඩිනමින් වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් පියවර

6 August 2026
in දේශීය, පුවත්
වියළි කලාපයේ වගා හානි සඳහා  කඩිනමින් වන්දි ගෙවීමට  කෘෂිකාර්මික හා ගොවිජන  රක්ෂණ මණ්ඩලයෙන් පියවර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වියළි කලාපීය ප්‍රදේශවල කුඹුරුවලට ජලය හිඟ වීමෙන් සිදුව ඇති වගා හානි සඳහා කඩිනමින් වන්දි ගෙවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මොණරාගල, පොළොන්නරුව සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගාවන්ට දැඩි හානි සිදුව තිබේ. අදාළ කුඹුරු ඉඩම් වෙත ගොස් හානි පරීක්ෂා කිරීමේ කටයුතු නිලධාරීන් විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර, හානි වූ කුඹුරු සඳහා කඩිනමින් වන්දි ගෙවන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයාද උපදෙස් දී ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කරයි.
ජලය හිඟ වීමෙන් වී වගාවන් හානියට පත්ව ඇත්නම්, ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් හෝ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් හමුවී වගා හානිය දැනුම්දිය යුතුය. ප්‍රාදේශීය මට්ටමින් පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල ඇති හානි දැනුම්දීමේ පොතෙහිද මෙම වගා හානිය සටහන් කළ හැකිය. වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 1918 යන කෙටි අංකය ඇමතීමේ පහසුකම ගොවීන් සඳහා සලසා දී ඇත.
මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගස්වැව, නිකවැව, එළබටුවැව, කුන්කුනා වැව, කුඩා වැව සහ බටුහේන වැව ඇතුළු වැව් රැසක් වර්ෂාව නොමැති වීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම වියළී ගොස් ඇත. මෙම වැව් මඟින් වගා කෙරුණු අක්කර සියගණනක කුඹුරු බිම් සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, පිපීමට ආසන්නව තිබූ ගොයම් විනාශ වීම නිසා ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති. ඇතැම් ප්‍රදේශවල ගොවීන් වැව් මැද ලිං හාරා ජලය ලබා ගැනීමට උත්සාහ කරන ආකාරයද දැකගත හැකිය.
Post Views: 9
Previous Post

හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ අයෙක් පේරාදෙණියේ ආරක්ෂක අධ්‍යක්ෂ ලෙස පත්කර මහජන මුදලින් ලක්ෂ 10ක වැටුප් ගෙවීම කෝප් කමිටුවේදී හෙළිවෙයි

Next Post

පේරාදෙණියේ බලධාරීන්ට අල්ලස් කොමිසමෙන් වැඩ වරදින ලකුණු

Editor TTV News

Editor TTV News

Next Post
පේරාදෙණියේ බලධාරීන්ට  අල්ලස් කොමිසමෙන් වැඩ වරදින ලකුණු

පේරාදෙණියේ බලධාරීන්ට අල්ලස් කොමිසමෙන් වැඩ වරදින ලකුණු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved