• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැදුරුඔය සහ රාජංගනය ජලාශවල වාන් දොරටු විවෘත වෙයි

පහත්බිම් වැසියන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

9 May 2026
in දේශීය, පුවත්
දැදුරුඔය සහ රාජංගනය ජලාශවල  වාන් දොරටු විවෘත වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව එක් වාන් දොරටුවක් අඩි හතර බැගින් විවෘත කර ඇති අතර, එමගින් තත්ත්පරයට ඝන අඩි 11,100ක ජල ප්‍රමාණයක් දැදුරුඔයට මුදාහැරෙමින් පවතී. ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර ඔය දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීහු උපදෙස් දෙති.
මීට අමතරව අද පස්වරුවේ රාජංගනය ජලාශයේ ද වාන් දොරටු අටක් විවෘත කිරීමට කටයුතු කර තිබේ. එහිදී වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් ද, තවත් දොරටු හතරක් අඩි තුන බැගින් ද, ඉතිරි දොරටු දෙක අඩි දෙක බැගින් ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ හරහා තත්ත්පරයට ඝන අඩි 8,113ක ජල ප්‍රමාණයක් කලාඔයට නිකුත් කෙරෙන බැවින්, අවට පදිංචි ජනතාව ජල මට්ටම ඉහළ යාම පිළිබඳව විමසිලිමත් විය යුතුය. ඉදිරි දින කිහිපයේදී ද වැසි තත්ත්වය පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් ආපදා තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය පූර්ව සූදානමින් සිටින ලෙස වාරිමාර්ග බලධාරීහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
Post Views: 2
Previous Post

ක්ලීන් ශ්‍රී ලංකා මෙහෙයුම වත්තලට ප්‍රීතිපුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත වැඩසටහනක්

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ඇමරිකාව සහ බහරේනය ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි රුසියාවෙන් බලපෑම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

9 May 2026
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි  ලබන 12 වැනිදා දක්වා  රිමාන්ඩ්

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

9 May 2026
විපක්ෂයේ එකතුවීම්  අපට අභියෝගයක් නෙමෙයි

විපක්ෂයේ එකතුවීම් අපට අභියෝගයක් නෙමෙයි

9 May 2026
යුක්රේනයට තෙදින  සටන් විරාමයක සහනයක්  ස්ථිර සාමය තවමත් ඈත බව  රුසියාව අවධාරණය කරයි

යුක්රේනයට තෙදින සටන් විරාමයක සහනයක් ස්ථිර සාමය තවමත් ඈත බව රුසියාව අවධාරණය කරයි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

9 May 2026
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි  ලබන 12 වැනිදා දක්වා  රිමාන්ඩ්

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved