• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නාමයෙන් සිදුවන මූල්‍ය වංචාවක් ගැන අනතුරු ඇඟවීමක්

24 April 2026
in දේශීය, පුවත්
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  නාමයෙන් සිදුවන මූල්‍ය වංචාවක් ගැන  අනතුරු ඇඟවීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල දුරකථන අංක සහ නාමය අවභාවිත කරමින් පෞද්ගලික තොරතුරු ලබාගැනීමේ සහ මූල්‍ය වංචා සිදුකිරීමේ ජාවාරමක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාව දැනුවත් කර තිබේ.
දෙපාර්තමේන්තුවේ නිල අංකයට සමාන +94 11 52 26 126 සහ +011 52 26 126 යන අංක මෙන්ම 077 11 67 739, 074 27 56 098 යන ජංගම දුරකථන අංක භාවිත කරමින් මොවුන් ජනතාව අමතනු ලබයි. එමෙන්ම https://drpgov-lk.com නමැති ව්‍යාජ වෙබ් අඩවියක් ඔස්සේ තොරතුරු ලබාගැනීමට ද මොවුන් උත්සාහ කරයි.
රජයේ ලාංඡනය සහිත ජංගම දුරකථන යෙදවුමක් (App) නිර්මාණය කරමින්, ඩිජිටල් හැඳුනුම්පතක් හෝ “ඊ – ජාතික හැඳුනුම්පතක්” සඳහා ලියාපදිංචි වන ලෙස පවසමින් මොවුන් තොරතුරු ඉල්ලා සිටින බව අනාවරණය වී ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ තමන් විසින් මෙතෙක් ඩිජිටල් හෝ ඊ – ජාතික හැඳුනුම්පතක් සඳහා එවැනි ලියාපදිංචි කිරීමක් සිදු නොකරන බවයි. එබැවින් මෙලෙස ලැබෙන ඇමතුම් හෝ පණිවිඩවලට තම පෞද්ගලික තොරතුරු හෝ මුදල් ලබාදීමෙන් වළකින ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

සිටිබෑන්ක් සිය නව ආයෝජන අංශය මෙහෙයවීම සඳහා ප්‍රවීණ බැංකුකරුවෙකු බඳවා ගනී

Next Post

කැවුම් පිසීමට යාමේදී සිදුවූ අනතුරකින් දෙදරු මවක් මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
කැවුම් පිසීමට යාමේදී  සිදුවූ අනතුරකින්  දෙදරු මවක් මියයයි

කැවුම් පිසීමට යාමේදී සිදුවූ අනතුරකින් දෙදරු මවක් මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ ඉඩම්  බදු දීමේ ක්‍රමවේදය  යාවත්කාලීන කිරීමට  11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

රජයේ ඉඩම් බදු දීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීමට 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

24 April 2026
රනිල් වික්‍රමසිංහගේ නිවසට  රහස් පොලිසිය පැමිණීම  එජාප සභාපති  හෙළා දකී

රනිල් වික්‍රමසිංහගේ නිවසට රහස් පොලිසිය පැමිණීම එජාප සභාපති හෙළා දකී

24 April 2026
මැයි 31 වැනිදා  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

24 April 2026
සාම පාගමනේ නිහඬතාව රකින්නැයි  භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

සාම පාගමනේ නිහඬතාව රකින්නැයි භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ ඉඩම්  බදු දීමේ ක්‍රමවේදය  යාවත්කාලීන කිරීමට  11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

රජයේ ඉඩම් බදු දීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීමට 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

24 April 2026
රනිල් වික්‍රමසිංහගේ නිවසට  රහස් පොලිසිය පැමිණීම  එජාප සභාපති  හෙළා දකී

රනිල් වික්‍රමසිංහගේ නිවසට රහස් පොලිසිය පැමිණීම එජාප සභාපති හෙළා දකී

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved