• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩ්රුෂ්බා නළ පද්ධතියෙන් රුසියානු තෙල් ගලායාම යළි ඇරඹෙයි

යුක්රේනයට හිමිවන යුරෝ බිලියන 90ක ණය මුදලට තිබූ බාධා ඉවතට

23 April 2026
in පුවත්, විදෙස්
ඩ්රුෂ්බා නළ පද්ධතියෙන්  රුසියානු තෙල් ගලායාම යළි ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මස කිහිපයකට පෙර යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් හානියට පත්ව ඇණහිට තිබූ ‘ඩ්රුෂ්බා’ (Druzhba) නළ පද්ධතියේ යුක්රේන කොටස හරහා රුසියානු බොරතෙල් ප්‍රවාහනය බදාදා (22) දින සිට යළි ආරම්භ වී තිබේ. මෙම තීරණයත් සමඟ හංගේරියාව විසින් යුක්රේනයට ලබාදීමට නියමිත යුරෝ බිලියන 90ක ($105.79) යුරෝපා සංගම් ණය මුදලට එරෙහිව පනවා තිබූ නිෂේධ බලය (Veto) ඉවත් කර ඇති බව වාර්තා වේ.
පසුගිය ජනවාරි මාසයේදී බටහිර යුක්රේනයේ නළ පද්ධතියට එල්ල වූ ප්‍රහාරයත් සමඟ හංගේරියාව සහ ස්ලෝවැකියාව වෙත රුසියානු තෙල් සැපයුම නතර විය. නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු යුක්රේනය විසින් හිතාමතා ප්‍රමාද කරන බවට හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් (Viktor Orban) මීට පෙර චෝදනා කළද යුක්රේනය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. හංගේරියානු තෙල් සමාගමක් වන MOL සමූහය ප්‍රකාශ කළේ හෙට (24) වන විට මෙම තෙල් තොග හංගේරියාවට සහ ස්ලෝවැකියාවට ලැබෙනු ඇති බවයි.
ක්‍රෙම්ලීන් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) පවසන්නේ තෙල් සැපයීමට අදාළ තාක්ෂණික කරුණු මේ වන විට ආයතනික මට්ටමින් සාකච්ඡා වෙමින් පවතින බවයි. යුක්රේනය මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මෙම දැවැන්ත ණය මුදල නිදහස් වීම එරටට විශාල අස්වැසිල්ලක් වනු ඇත.
Post Views: 0
Previous Post

ලුසියානා ප්‍රාන්තයේ කුඩා දරුවන් අට දෙනෙකු සමූලඝාතනය කිරීමට යොදාගත් ගිනිඅවිය සම්බන්ධයෙන් පුද්ගලයෙකුට චෝදනා

Next Post

මෙක්සිකෝවේ සුප්‍රකට පිරමිඩ සංකීර්ණය දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ යළි විවෘත කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සෝල් අර්ධ මැරතන් තරගය  එළඹෙන ඉරිදා දහස් ගණනක් සහභාගී වීමට සූදානම්

සෝල් අර්ධ මැරතන් තරගය එළඹෙන ඉරිදා දහස් ගණනක් සහභාගී වීමට සූදානම්

23 April 2026
දකුණු කොරියානු විශේෂ නියෝජිතයා සහ  ඉරාන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

ජර්මනිය ස්ථාවර ආර්ථික  පසුබෑමකට ලක්වීමේ අවදානමක  බලශක්ති අර්බුදය  දැඩි බලපෑමක් එල්ල කරයි

කොරියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට  විදෙස් සේවකයින් 93,500ක් මෙතෙක් වාර්තා වූ වැඩිම සංඛ්‍යාව

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෝල් අර්ධ මැරතන් තරගය  එළඹෙන ඉරිදා දහස් ගණනක් සහභාගී වීමට සූදානම්

සෝල් අර්ධ මැරතන් තරගය එළඹෙන ඉරිදා දහස් ගණනක් සහභාගී වීමට සූදානම්

23 April 2026
දකුණු කොරියානු විශේෂ නියෝජිතයා සහ  ඉරාන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

දකුණු කොරියානු විශේෂ නියෝජිතයා සහ ඉරාන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved