• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩී එස් අයි වොලිබෝල් ශූරතාව වෙන්නප්පුව ධම්මිස්සරයට

5 August 2018
in ක්‍රීඩා

ඩී එස් අයි super sport අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග ඊයේ (04) මහරගම තරුණ සේවා සභාව පරිශ්‍රයේදී පැවැත්වුණා . ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් .

වයස අවුරුදු 19න් පහළ බාලක ශූරතාවය වෙන්නප්පුව ධම්මිස්සර ජාතික පාසලට හිමිවූ අතර අනුශූරතාවය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට හිමි වුණා .වයස අවුරුදු 19න් පහළ බාලිකා ශූරතාව දිනා ගත්තේ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයයි.මහඋස්වැව ශ්‍රී රතනපාල මහා විද්‍යාලය අනු ශූරතාව දිනාගනු ලැබුවා

Post Views: 6
Previous Post

අපේ ඉන්නේ කගෙ හරි පස්සේ ගිහින් කියන දේ කරන පිරිසක්

Next Post

වහල්භාවය නැති කළ යුතුයි – ඇමැති රාජිත 

editor

editor

Next Post

වහල්භාවය නැති කළ යුතුයි - ඇමැති රාජිත 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved