• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක වීසාවලින් රක්ෂා දෙනවා කියා සල්ලි ගැසූ ඩුබායි සුද්දා කුලියාපිටිය උසාවියේදී වරද පිළිගනී

19 June 2026
in දේශීය, පුවත්
සංචාරක වීසාවලින් රක්ෂා දෙනවා කියා සල්ලි ගැසූ ඩුබායි සුද්දා  කුලියාපිටිය උසාවියේදී වරද පිළිගනී
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඩුබායි සහ මෝල්ඩෝවා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන නොහොත් “ඩුබායි සුද්දා” නමැත්තා තමන්ට එරෙහි චෝදනාවලට අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. විදේශ රැකියා ලබාදීම සඳහා වලංගු බලපත්‍රයක් නොමැතිව කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පසුගිය ජූනි 16 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු මෙලෙස වරද පිළිගත් අතර, අගතියට පත් පාර්ශවයට එම රුපියල් ලක්ෂ 7ක මුදල ගෙවීම සඳහා අධිකරණයේ තැන්පත් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ලබන අගෝස්තු 25 වනදා මෙම නඩුව නැවත කැඳවීමට නියමිත අතර, මොහුට එරෙහිව පවතින තවත් මෙවැනිම වංචා නඩුවක් ජූනි 26 වනදා වැලිසර අධිකරණයේදී ද කැඳවීමට නියමිතව ඇත. මේ අතර, මෙම සැකකරු විසින් සිදුකරන ලද වෙනත් විදේශ රැකියා වංචාවන් ඇත්නම් ඒ පිළිබඳව වහාම තමන් වෙත පැමිණිලි කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 12
Previous Post

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ප්‍රසිද්ධ පාපන්දු තරුවක් ප්‍රංශයේදී විත්ති කූඩුවට

Next Post

චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් බලන්න අධිකරණ ඇමැති හර්ෂණ යාපනයට යයි

Editor TTV News

Editor TTV News

Next Post
චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් බලන්න අධිකරණ ඇමැති හර්ෂණ යාපනයට යයි

චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් බලන්න අධිකරණ ඇමැති හර්ෂණ යාපනයට යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved