• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් බලන්න අධිකරණ ඇමැති හර්ෂණ යාපනයට යයි

19 June 2026
in දේශීය, පුවත්
චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් බලන්න අධිකරණ ඇමැති හර්ෂණ යාපනයට යයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

යාපනය, චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු සාර්ථකව සිදුවන බවත්, එම ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) අරියාලෙයි සිත්තුපති චෙම්මනි සමූහ මිනීවළ භූමියේ සිදුවන කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීය. විපතට පත්වූවන්ට යුක්තිය ඉටුකිරීම තහවුරු කිරීම සඳහා මෙම කැණීම් කටයුතු හැකි ඉක්මනින් අවසන් කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, එහිදී මාධ්‍ය අමතමින් අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් ද කරුණු පැහැදිලි කළේය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා සිසුන්, අධිකරණ වෛද්‍යවරුන් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම කැණීම් සිදුවන අතර, මෙම අවස්ථාවට අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපති මහේෂ් කටුලන්ද, කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලන්කුමාරන් සහ රාජීවන් ජෙයචන්ද්‍රමූර්ති යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

සංචාරක වීසාවලින් රක්ෂා දෙනවා කියා සල්ලි ගැසූ ඩුබායි සුද්දා කුලියාපිටිය උසාවියේදී වරද පිළිගනී

Next Post

ආරක්ෂිත කුරුල්ලන් 60කට වඩා හිරකරගෙන විකිණූ රුවන්වැල්ලේ ව්‍යාපාරිකයාට උසාවියෙන් දඩ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved