• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රාජපක්ෂ යුගයේදී අපරාධ 55,000 ක් වෙලා

22 July 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2013 වසරේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ අපරාධ 55,000 ක් සිදුවී තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(22) දින අමාත්‍යාංශය යටතේ කතරගම ප‍්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් විවෘත කිරීමේ අවස්ථාවන්වලට එක්වෙමින්.

පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට රජයේ මැති ඇමතිලාගේ සම්බන්ධකම් තිබෙනවා නම් ඔප්පු කරලා පෙන්වන්න, ඒ සඳහා රජය ඍජුව කි‍්‍රයාත්මක වෙන්න අප බැඳී සිටින බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපරාධ සහ මත්ද්‍රව්‍ය වැඩිවෙලාය කියන චෝදනා සංඛ්‍යා ලේඛන සමග ගත්විට එය සත්‍යයක් නොවෙයි. මෙරට වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදු වී තිබෙන්නේ 2013 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ. එය සංඛ්‍යාත්මක වශයෙන් 55,000 ක්. 2017 වර්ෂයේ අපරාධ සිදුවී තිබෙන්නෙ 30000 යි. 55,000 යටතේ මිනීමැරුම්, පැහැර ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදිය සිදුවුණා. ඒ වගේම එම කාලයේ ආණ්ඩුවට සම්බන්ධ පාතාල ලෝකය, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, එතනෝල් ජාවාරම්කාරයෝ ආරක්‍ෂා උනා. ආණ්ඩුවට සම්බන්ධ නැති පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, එතනෝල් ජාවාරම්කාරයෝ මර්ධනය කළා. ඒ අනුව ආණ්ඩුවට සම්බන්ධ නැති අයව මර්ධනය කලා.

අද එහෙම නැහැ, එහෙම දෙයක් තිබෙනවා නම් අසුවල් දේ දේශපාලනඥයා කියලා සාක්ෂි සාධක ඇතිව ඉදිරිපත් කළ යුතුයි. එවිට රජය එයට නීතිය කි‍්‍රයාත්මක කරනවා. මෙම ආණ්ඩුවේ තිබෙන විශේෂත්වය තමයි මැතිඇමතිවරුන්ට පවා ඍජුව, දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා. මහින්ද රාපක්ෂ මහත්මයගේ කාලයේ වගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ අහු උනහම ජනාධිපති යන්නෙ නැහැ ගෙදරට ඒ අයව බේරගන්න. ඒ වගේම මහපාරේ වෙඩි තියලා දාන්නේ නැහැ, සුදු වෑන් එවන්නේ නැහැ, තමන්ගේ ජාවාරම් කාරයා, නොවන ජාවාරම් කාරයෝ ආරක්‍ෂ කරන්න. ඒ වගේ දේවල් අද සිදුවන්නේ නැහැ. එදත් තිබුණේ මෙහෙමයි, අදත් මෙහෙමයි කියලා නිකන් බොරු චෝදනා කරන්න අවශ්‍ය නැහැ. අද පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට රජයේ මැති ඇමතිලාගේ සම්බන්ධයක් ඔප්පු වෙලා නැහැ. පුලූවන්නම් ඔප්පු කරලා පෙන්වන්න ඒ සඳහා රජය ඍජුව කි‍්‍රයාත්මක වෙන්න අපි බැඳී සිටිනවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 11
Previous Post

ණය පොලියට නව නීති

Next Post

දියවැඩියාව වළක්වන්න නව වී ප්‍රභේදයක්

editor

editor

Next Post

දියවැඩියාව වළක්වන්න නව වී ප්‍රභේදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන ජාතික මහජන කොංග්‍රසය  ඇරඹෙයි

චීන ජාතික මහජන කොංග්‍රසය ඇරඹෙයි

5 March 2026
මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම  ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

5 March 2026
කමේනිගේ අභාවයට ශෝකය  පළ කිරීමට හිටපු ජනපති රනිල්  ඉරාන තානාපති කාර්යාලයට යයි

කමේනිගේ අභාවයට ශෝකය පළ කිරීමට හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට යයි

5 March 2026
මැදපෙරදිග යුද්ධයෙන්  තේ කර්මාන්තයට වන බලපෑම  අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

මැදපෙරදිග යුද්ධයෙන් තේ කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට රජයෙන් විශේෂ පියවර

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන ජාතික මහජන කොංග්‍රසය  ඇරඹෙයි

චීන ජාතික මහජන කොංග්‍රසය ඇරඹෙයි

5 March 2026
මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම  ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

මැදපෙරදිග යුද්ධයට කැනඩාවේ හමුදා දායකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළ නොහැකියි – අගමැති මාර්ක් කාර්නි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved