• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් E-Transformation mobile හඳුන්වා දෙයි

27 September 2018
in සංවර්ධන

ලෝක සංචාරක දිනය නිමිති කරගෙන මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් හඳුන්වා දෙන E-Transformation mobile යෙදවුම දියත් කිරීමේ අවස්ථාව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සීගිරියේ දී අද (27) දින පැවැත්විණි.

මේ මඟින් දේශීය මෙන් ම විදේශීය සංචාරකයන්ට ද පුරාවිද්‍යා ස්ථාන සහ ක්ෂේත්‍රගත තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසේ. ඊට සමගාමීව සීගිරිය ඔසු උයන විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය බෞද්ධ කටයුතු උපදේශක සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක පූජ්‍ය අඹන්වල ඥානාලෝක ස්වාමීන් වහන්සේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන, සීගිරිය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සම්භාවනීය පිරිසක් ද සහභාගී වූහ.

 

Post Views: 9
Previous Post

ජාතික දුම්රිය කෞතුකාගාරය නමින් තවත් හොර ජාවාරමක්

Next Post

මිසිස් ඕෂන්ඩ් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 පළමුවටයේ තරගාවලිය උත්කර්ෂවත් අන්දමින් ගලධාරියේදී සැමරේ

editor

editor

Next Post

මිසිස් ඕෂන්ඩ් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 පළමුවටයේ තරගාවලිය උත්කර්ෂවත් අන්දමින් ගලධාරියේදී සැමරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved