• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණයට අපහාස කළැයි චෝදනා…

විමල් ඇතුළු 6 දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු

6 August 2026
in දේශීය, පුවත්
අධිකරණයට අපහාස කළැයි  චෝදනා…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවැති සත්‍යග්‍රහයකදී සහ මාධ්‍ය හමුවලදී අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් අදහස් දැක්වූ බව කියන හිටපු ඇමතිවරුන් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් සය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා තීරණය කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සහ ඉදිරිපත් කළ විමර්ශන වාර්තා මෙන්ම මාධ්‍ය ආයතනවලින් ලබාගත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම නඩුව පැවරීමට නියමිතව ඇත්තේ පහත සඳහන් පුද්ගලයින් හය දෙනාට එරෙහිවය:
විමල් වීරවංශ,උදය ගම්මන්පිල,සුගීෂ්වර බණ්ඩාර,දිලිත් ජයවීර,අසංක නවරත්න,මහින්ද පතිරණ
අදාළ සැකකරු රඳවා තබා ගැනීම සහ ප්‍රතිකාර ලැබීම සම්බන්ධයෙන් මෙම පිරිස විසින් ප්‍රසිද්ධියේ අදහස් පළ කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය කෙරෙහි මහජන අප්‍රසාදයක් සහ සැකයක් ඇතිවන ආකාරයට කටයුතු කර ඇතැයි රහස් පොලිසිය අධිකරම හමුවේ පෙන්වා දී තිබේ.
Post Views: 1
Previous Post

බලපත්‍ර නැති මත් ගුලි 1050ක් සමඟ 22 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

Next Post

මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් දැඩි සුළං සහ රළු ස්වභාවයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

12 August 2026
ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

12 August 2026
කොහුවල පාලම අසල මළ සිරුරක් ලෙස පැතිරුණු ව්‍යාජ ඡායාරූපය ගැන පොලිසියෙන් දැඩි අවවාදයක්

කොහුවල පාලම අසල මළ සිරුරක් ලෙස පැතිරුණු ව්‍යාජ ඡායාරූපය ගැන පොලිසියෙන් දැඩි අවවාදයක්

12 August 2026

ශ්‍රී ලංකා අලියා ජාතික සත්වයා ලෙස නම් කරන ලෙස සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක්

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි

12 August 2026
ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

ඇමරිකාව සමඟ අන්තර්වාර සාම ගිවිසුම යළි පණ ගැන්වීමේ සාකච්ඡා අසාර්ථකයි

12 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved