• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිලි 8ක් ඉල්ලා අස්කරගැනේ

9 July 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිලි 8ක් ඉල්ලා අස්කරගැනේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, සිරිල් ගාමිණී පියතුමා, හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක සහ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිලි 8ක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (08) ඉල්ලා අස්කර ගනු ලැබීය. විශ්‍රාමික බලපන්ති ලුතිනන් අජිත් ශාන්ත ජයතිලක නැමැත්තෙකු විසින් මෙම පෞද්ගලික පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් පෙන්වා දෙනු ලැබුවේ මෙම පැමිණිලිවල සඳහන් කරුණු විමසීමට මහේස්ත්‍රාත් අධිකරණයට නෛතික බලයක් නොමැති බවයි. නීතිඥ සහායක් නොමැතිව, නීතිය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව විමර්ශන නිලධාරීන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නැතිව මෙලෙස පැමිණිලි ඉදිරිපත් කරමින් අධිකරණයේ වටිනා කාලය හිතාමතා නාස්ති කරන බව අධිකරණය නිරීක්ෂණය කළේය. මින් පෙර ද අවස්ථා කිහිපයකදීම පැමිණිලිකරුට අවවාද කර ඇති බව සිහිපත් කළ මහේස්ත්‍රාත්වරයා, ඉදිරියටත් මෙලෙස කටයුතු කරන්නේ නම් අත්අඩංගුවට ගෙන දැඩි නෛතික පියවර ගන්නා බවට පැමිණිලිකරුට විවෘත අධිකරණයේදී දැඩි ලෙස අවවාද කළේය.
Post Views: 1
Previous Post

එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ විදේශ සෘජු ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි

Next Post

අස්වැසුමලාභීන් ආර්ථික ක්‍රියාවලියට දායක කරවීම සමෘද්ධියේ වගකීමක්

Editor TTV News

Editor TTV News

Next Post
අස්වැසුමලාභීන් ආර්ථික ක්‍රියාවලියට දායක කරවීම සමෘද්ධියේ වගකීමක්

අස්වැසුමලාභීන් ආර්ථික ක්‍රියාවලියට දායක කරවීම සමෘද්ධියේ වගකීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026

Recent News

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved