• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේ මාත් එක්ක ශේප් වෙන්න කතා කළා… මං බෑ කිව්වා

සිරිල් ගාමිණී පියතුමා

8 June 2026
in දේශීය, පුවත්
සුරේෂ් සලේ මාත් එක්ක  ශේප් වෙන්න කතා කළා… මං බෑ කිව්වා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කරයි. අද (08) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පියතුමා සඳහන් කළේ, මෙම විමර්ශන නතර කිරීම හෝ ඒවාට බාධා පැමිණවීම ප්‍රහාරයෙන් බැටකෑ වින්දිතයන්ට කරනු ලබන දැවැන්ත අසාධාරණයක් බවයි. මොනතරම් බාධක පැමිණිය ද මෙම විමර්ශන කටයුතු අඛණ්ඩව කරගෙන යන ලෙස උන්වහන්සේ රජයෙන් සහ විමර්ශන කණ්ඩායම්වලින් ඉල්ලා සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා, තමන්ට එරෙහිව සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති අපහාස නඩුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කළේය. සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම හරහා මෙම අපහාස නඩුව අඩාල කිරීමට උත්සාහ කරන බවට පැතිර යන කතා පදනම් විරහිත බව ප්‍රකාශ කළ පියතුමා, අදාළ නඩු කටයුත්ත අතරතුර අධිකරණ පරිශ්‍රයේදී සුරේෂ් සලේ මහතා තමන් හමුවී නඩුව සමථයකට පත් කර ගැනීමට (ශේප් වීමට) යෝජනා කළ බව හෙළි කළේය.
තමන් කළ ප්‍රකාශයෙන් සලේ මහතාගේ නම ඉවත් කරගන්නේ නම් නඩුව ඉල්ලා අස්කර ගැනීමට ඔහු සූදානමින් සිටි බවත්, එහෙත් තමන් කළ ප්‍රකාශය සත්‍යයක් බව තවමත් විශ්වාස කරන බැවින් එම යෝජනාව සෘජුව ප්‍රතික්ෂේප කළ බවත් පියතුමා සඳහන් කළේය. “මට වන්දි ගෙවීමෙන් බේරෙන්න ඕනකම තිබුණා නම් එදාම ඒක කරන්න තිබුණා. නමුත් මට අවශ්‍ය වුණේ මා කියපු දේ සත්‍යයක් බව ඔප්පු කරලා පෙන්වන්නයි,” යනුවෙන් පවසමින් පියතුමා කියා සිටියේ ඕනෑම බාධකයක් මධ්‍යයේ වුව ද නීත්‍යානුකූලව එම නඩුවට මුහුණ දීමට තමන් සූදානම් බවයි.
Post Views: 4
Previous Post

වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් 37,000ක් වසංගතය මර්දනයට ජාතික වැඩසටහනක් ඇරඹේ

Next Post

දුම්කොළ මාෆියාවේ නෛතික හිඩැස් වසා දමන NATA සංශෝධන පනත වහාම සම්මත කරනු

Editor TTV News

Editor TTV News

Next Post
දුම්කොළ මාෆියාවේ නෛතික හිඩැස් වසා දමන NATA සංශෝධන පනත වහාම සම්මත කරනු

දුම්කොළ මාෆියාවේ නෛතික හිඩැස් වසා දමන NATA සංශෝධන පනත වහාම සම්මත කරනු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved