• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැගෙනහිර ඉඩම් මංකොල්ලය සහ අනවසර හෝටල් වැටලීමට නියෝජ්‍ය පොලිස්පති යටතේ විශේෂ බලකායක්

23 June 2026
in දේශීය, පුවත්
නැගෙනහිර ඉඩම් මංකොල්ලය සහ  අනවසර හෝටල් වැටලීමට  නියෝජ්‍ය පොලිස්පති යටතේ විශේෂ බලකායක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නැගෙනහිර පළාතේ සිදුවන නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම්, අනවසර වෙරළබඩ සංවර්ධන කටයුතු සහ ඉඩම් ආශ්‍රිත ගැටලුවලට කඩිනමින් විසඳුම් සෙවීම සඳහා “නැගෙනහිර පළාත් ඉඩම් සුරැකීම” නමින් විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දකුණු පළාත් හිටපු ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව මඟින් නැගෙනහිර පළාතේ දේශපාලන හා පරිපාලන බලතල අවභාවිත කරමින් සිදුකර ඇති අනවසර ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීමට නියමිතය. මෙම නීති විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් කලාපයේ ස්වභාවික පරිසර පද්ධතියට හානි සිදුවී ඇති අතර, වෙරළ ඛාදනය වේගවත් වීම සහ ජාතික ආරක්ෂාවට ද බලපෑම් එල්ල වී ඇති බව කැබිනට් තීරණවල සඳන් වේ.
මීට අමතරව, දේශපාලන බලපෑම් මත සිදුකෙරෙන අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් සහ ගොඩකිරීම් වැළැක්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු (DIG) යටතේ ක්‍රියාත්මක වන විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ යටතේ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ වෙත පූර්ණ බලතල පැවරෙනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් මීට වසර පහකට පෙර ව්‍යාපෘති සඳහා ලබාදී, මෙතෙක් කිසිදු සංවර්ධනයක් සිදුකර නොමැති රජයේ ඉඩම් නැවත පවරාගෙන, ඒවා පොදු සංවර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමට ද රජය තීරණය කර තිබේ.
නැගෙනහිර වෙරළ තීරයේ පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් විධිමත් සංචාරක සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට ද මෙහිදී යෝජනා වී ඇත. විශේෂයෙන්ම නැගෙනහිර වෙරළ තීරයේ පවත්වාගෙන යනු ලබන හෝටල් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් විසින් පක්ෂපාතීත්වයෙන් තොරව සහ විනිවිදභාවයකින් යුතුව නීතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දීමට ද අමාත්‍ය මණ්ඩලය පියවර ගෙන තිබේ.
Post Views: 1
Previous Post

ආසියා – පැසිෆික් ගුවන් ආරක්ෂක සමුළුවේ සත්කාරකත්වය ලංකාවට

Next Post

ලංකාවේ ගුවන් ආරක්ෂාවට ඇමරිකාවෙන් සුපිරි හෙලිකොප්ටර් 10ක්

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවේ ගුවන් ආරක්ෂාවට ඇමරිකාවෙන් සුපිරි හෙලිකොප්ටර් 10ක්

ලංකාවේ ගුවන් ආරක්ෂාවට ඇමරිකාවෙන් සුපිරි හෙලිකොප්ටර් 10ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved