• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධ්‍යාපන ඇමැති සුසිල් ‘Commonwealth Of Learning 40 වැනි පාලක මණ්ඩල රැස්වීමට සහභාගි වෙයි

2 July 2023
in දේශීය

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා කැනඩාවේ පැවති ‘Commonwealth Of Learning (COL)” 40 වැනි පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා අමාත්‍යවරයා පසුගිය ජුනි 28 සහ 29 දෙදින තුළ සහභාගී වු අතර ‘Commonwealth Of Learning (COL)” යනු කැනඩාවේ මූලස්ථානය සහිත ජාත්‍යන්තර සංවිධානයක් වන අතර විවෘත ඉගෙනුම් සහ දුරස්ථ අධ්‍යාපන සම්පත් හා තාක්ෂණයන් සංවර්ධනය කිරිම සහ හුවමාරු කරගැනීම දිරිමත් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය ප්‍රධානීන් විසින් නිර්මාණය කරන ලද ආයතනයකි.

අමාත්‍යවරයා එම ආයතනයේ පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වන අතර මෙම වසරේ අප්‍රේල් මාසයේ දී ඒ සඳහා තෝරා පත් කර ගැනිණි. ශ්‍රී ලංකාවේ ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවේශය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ අවධානය යොමු කිරීමට ද අමාත්‍යවරයාට හැකි විය.

 

Post Views: 7
Previous Post

බංකොලොත් කරපු අයට දඩුවම් නොකර මේ රට අඟලක්වත් ඉදිරියට යන්න බෑ – මන්ත්‍රී පාඨලි

Next Post

මාතලේ බෙලිගසක් මුල වලලා තිබු බෝම්බයක් හමුවෙයි

editor

editor

Next Post

මාතලේ බෙලිගසක් මුල වලලා තිබු බෝම්බයක් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved