• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අති විශිෂ්ට දක්ෂතා දැක්වූ උසස් පෙළ සිසුන්ගේ ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ රජයෙන් විශේෂ නිවේදනයක්

6 May 2026
in දේශීය, පුවත්
අති විශිෂ්ට දක්ෂතා දැක්වූ  උසස් පෙළ සිසුන්ගේ  ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ  රජයෙන් විශේෂ නිවේදනයක්
අති විශිෂ්ට දක්ෂතා දැක්වූ අපොස උසස් පෙළ සිසුන් සඳහා වන රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා කිසිදු පෞද්ගලික ආයතනයක්, උපදේශන සේවාවක් හෝ නියෝජිතයෙකු සමඟ කිසිදු හවුල්කාරීත්වයක් හෝ ගිවිසුමක් නොමැති බව අමාත්‍යාංශය මෙහිදී අවධාරණය කරයි.
රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනට සම්බන්ධ බව පවසමින් විවිධ අනවසර පෞද්ගලික ආයතන සහ නියෝජිතයන් සිසුන් හා දෙමාපියන් නොමඟ යවන බව නිරීක්ෂණය වී ඇත. අයදුම්පත් සැකසීමට, අපේක්ෂකයින් නිර්දේශ කිරීමට හෝ තේරීම් කටයුතුවලට බලපෑම් කිරීමට කිසිදු පෞද්ගලික පාර්ශ්වයකට අවසර ලබා දී නොමැත. අයදුම්පත් භාර ගැනීම සහ ඇගයීම විනිවිදභාවයකින් යුතුව සෘජුවම අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමට අතරමැදියන්ගේ සහාය අවශ්‍ය නොවේ. අනවසර තෙවන පාර්ශ්වයන් සමඟ ගනුදෙනු කිරීමෙන් පැනනගින කිසිදු ගැටලුවකට අමාත්‍යාංශය වගකීම භාර නොගන්නා අතර අමාත්‍යාංශයේ නිල නිවේදන පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 18
Previous Post

12 හැවිරිදි සිසුවකු අපයෝජනය කළ සිසුන් දෙදෙනකු අත්අඩංගුවට

Next Post

අධිබලැති යතුරුපැදි සිද්ධිය:

Editor TTV News

Editor TTV News

Next Post
අධිබලැති යතුරුපැදි සිද්ධිය:

අධිබලැති යතුරුපැදි සිද්ධිය:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved