• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කරනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්

1 March 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන සූදානම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි .

අද (1) සිට ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර අපේක්ෂකයන් හය ලක්ෂ විසි දෙදහසක් (622,000)මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර,විභාග මධ්‍යස්ථාන 4,513ක දින නවයක් පුරා විභාගය පැවැත්වේ .

සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කරමින් විශේෂයෙන් ම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා පූර්ණ සහාය ලබා ගනිමින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් , අදාළ මධ්‍යස්ථාන නිරීක්ෂණවලදී සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ සියලු කටයුතු ඉතා හොඳින් සිදුවන බව තහවුරු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය .

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන ජුනි මාසය වන විට නිකුත් කරන බවත්, ඔවුන් සඳහා උසස් පෙළ පන්ති ජුලි මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, ප්‍රකාශ කළ අමාත්‍යවරයා , කවර හේතුවක් නිසාවත් දරුවන්ගේ ඉගෙනුම් කාලය නාස්ති වී යාමට කිසිසේත් ඉඩ නොතබන බවද අවධාරණය කළේය.

පසුගිය වසරේ පැවැත්වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද එළඹෙන අප්‍රේල් මාසයේ දී ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ අනුව, උසස් පෙළ සමතුන් වෙත සරසවි ප්‍රවේශය ලබා දීමට දැනට පවතින වසර එක හමාරක කාල පරතරය නිශ්චිත වශයෙන්ම අඩු කිරීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය. අප්‍රේල් මාසයේ නිකුත් කිරීමට අපේක්ෂිත උසස් පෙළ ප්‍රතිඵල අනුව සරසවි ප්‍රවේශය ලබන සිසුන් සැප්තැම්බර් මාසයේදී විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීමට ද සියලු විධිවිධාන යොදන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන හතරක් ක්‍රියාත්මක වන අතර එහි නිරීක්ෂණ කටයුතු අවසානයේ , අදාල මධ්‍යස්ථාන වල විභාග පරීක්ෂකවරුන් සමග සුහද සාකච්ඡාවකට ද එක්වූ අමාත්‍යවරයා,විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් සහ ගැටලු සම්බන්ධයෙන් ද විමසා බැලීය.

මෙම අවස්ථාවට , විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහත ඇතුළු අධ්‍යාපන බලධාරීන් රැසක් එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය – රාජ්‍ය අමාත්‍ය අනුරාධ

Next Post

කෘෂිකර්ම සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන් පත් කරයි

editor

editor

Next Post

කෘෂිකර්ම සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඒයාර්බස් ගනුදෙනුව කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ  ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට  අධිකරණ නියෝග

ඒයාර්බස් ගනුදෙනුව කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

22 April 2026
අසාද්ගේ පාලනය බිඳවැටීමෙන් පසු  සිරියානු සුළුතර ජාතීන්ට  යුරෝපයේ දේශපාලන රැකවරණ  අහිමි වෙයි

අසාද්ගේ පාලනය බිඳවැටීමෙන් පසු සිරියානු සුළුතර ජාතීන්ට යුරෝපයේ දේශපාලන රැකවරණ අහිමි වෙයි

22 April 2026
අගමැතිනියගේ ලේකම්ගේ සැමියා බව පවසමින්  කොළඹ ප්‍රසිද්ධ පාසලකට ඇතුළු වූ ව්‍යාජ ගුවන් හමුදා නිලධාරියාගේ රංගනය අවසන් වූ හැටි

අගමැතිනියගේ ලේකම්ගේ සැමියා බව පවසමින් කොළඹ ප්‍රසිද්ධ පාසලකට ඇතුළු වූ ව්‍යාජ ගුවන් හමුදා නිලධාරියාගේ රංගනය අවසන් වූ හැටි

22 April 2026
බලශක්ති අර්බුදය හමුවේ  ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය  මන්දගාමී වන බවට  ෆිච් (Fitch) ආයතනය අනතුරු අඟවයි

බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය මන්දගාමී වන බවට ෆිච් (Fitch) ආයතනය අනතුරු අඟවයි

22 April 2026

Recent News

නකල්ස් වනාන්තරයේ  ජල ධාරා සහ දිය ඇලි සිඳී යයි

නකල්ස් වනාන්තරයේ ජල ධාරා සහ දිය ඇලි සිඳී යයි

22 April 2026
ගුවන්යානා සහ ආරක්ෂක අංශයේ  ඉහළ ඉල්ලුම හමුවේ  Senior Plc සමාගමේ  2026 පුරෝකථනයන් ඉහළට

ගුවන්යානා සහ ආරක්ෂක අංශයේ ඉහළ ඉල්ලුම හමුවේ Senior Plc සමාගමේ 2026 පුරෝකථනයන් ඉහළට

22 April 2026
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු  දැන් සිරගතව සිටින බව  චන්ද්‍රිකා කුමාරතුංග පවසයි

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු දැන් සිරගතව සිටින බව චන්ද්‍රිකා කුමාරතුංග පවසයි

22 April 2026
ඇලුමිනියම් වෙළඳපොළට Black Swan බලපෑමක්

ඇලුමිනියම් වෙළඳපොළට Black Swan බලපෑමක්

22 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හීනෙන් කෑගැසූ  හත් හැවිරිදි සාමණේර හිමිට  අමානුෂික ලෙස පහරදී  යකඩ ඇඳක බැඳලා

හීනෙන් කෑගැසූ හත් හැවිරිදි සාමණේර හිමිට අමානුෂික ලෙස පහරදී යකඩ ඇඳක බැඳලා

22 April 2026
ඒයාර්බස් ගනුදෙනුව කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ  ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට  අධිකරණ නියෝග

ඒයාර්බස් ගනුදෙනුව කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved