• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රතු මුහුදේ නාවික ගමනාගමනය ආරක්ෂිත කරන්නැයි සෞදියෙන් ඉල්ලීමක්

ඊජිප්තු ජනපතිත් සහාය පළ කරයි Suez Canal ආදායමටත් දැඩි බලපෑමක්!

16 September 2026
in පුවත්, විදෙස්
රතු මුහුදේ නාවික ගමනාගමනය ආරක්ෂිත කරන්නැයි සෞදියෙන් ඉල්ලීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
Suez Canal ආදායමටත් දැඩි බලපෑමක්!
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆත්තාහ් එල්-සිසි, රතු මුහුදේ ආරක්ෂිත හා බාධාවකින් තොර නාවික ගමනාගමනයක් සහතික කිරීම සඳහා සෞදි අරාබිය ඉදිරිපත් කරන ඉල්ලීමට සහාය පළ කර තිබෙනවා.
කයිරෝ නුවරදී සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමඟ පැවති සාකච්ඡාවකදී එල්-සිසි මේ බව ප්‍රකාශ කළ බව ඊජිප්තු ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.
එම සාකච්ඡාවේදී රතු මුහුද සහ බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත නාවික ගමනාගමනය පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු වී තිබෙනවා.
එමෙන්ම, යේමනයේ පවතින ගැටුම සඳහා තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද දෙපාර්ශ්වය අවධානය යොමු කර ඇති බව සඳහන්.
මේ අතර, යේමනයේ හූති සටන්කාමීන් මෝචා වරාය අත්පත් කරගෙන ඇති බවත්, බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියට සැලකිය යුතු බලපෑමක් ඇති කරමින් සිටින බවත් Al Jazeera වාර්තා කරයි.
හූති සංවිධානය විසින් රතු මුහුදේ නාවික ගමනාගමනයට බලපෑමක් නොකරන බවට ප්‍රකාශ කර තිබුණද, පසුගිය මාස කිහිපය තුළ සෞදියට සම්බන්ධ නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්.
රතු මුහුද හරහා නෞකා ගමනාගමනය අඩුවීම ඊජිප්තුවටද දැඩි ආර්ථික බලපෑමක් එල්ල කර තිබෙනවා. විශේෂයෙන්ම විදේශ විනිමය සඳහා වැදගත් ආදායම් මාර්ගයක් වන Suez Canal ආදායම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.
Suez Canal Authority දත්ත අනුව, 2023 සහ 2024 අතර කාලයේදී ඊජිප්තුවට ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ ආදායමක් අහිමි වී ඇති අතර, එය එම කාලයේ ඇළ මාර්ගයෙන් ලැබූ ආදායමෙන් 60%කට ආසන්න බව සඳහන්.
Post Views: 2
Previous Post

ට්‍රම්ප් ජූනියර්ගේ විවාහ උත්සවය ගැන විමර්ශනයක් රුසියානු ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ලැබුණාද?

Next Post

යේමනයේ ගැටුම් උග්‍ර වෙයි ලක්ෂයකට අධික පිරිසක් අවතැන්

Editor TTV News

Editor TTV News

Next Post
යේමනයේ ගැටුම් උග්‍ර වෙයි ලක්ෂයකට අධික පිරිසක් අවතැන්

යේමනයේ ගැටුම් උග්‍ර වෙයි ලක්ෂයකට අධික පිරිසක් අවතැන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved