• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැසි නොලැබීමෙන් දිස්ත්‍රික්ක 6ක පානීය ජල අර්බුදයක්

පීඩාවට පත් ජනතාවට ජලය බෙදාදීම අඛණ්ඩව!

7 September 2026
in දේශීය, පුවත්
වැසි නොලැබීමෙන් දිස්ත්‍රික්ක 6ක පානීය ජල අර්බුදයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එල්නිනෝ තත්ත්වයත් සමඟ පවතින උග්‍ර වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක සඳහා පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා සඳහන් කළේ, මොණරාගල, මඩකලපුව, පොළොන්නරුව, අම්පාර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව මේ වන විට වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති බවයි. නිසි පරිදි වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් පසුගිය සතියට සාපේක්ෂව ආපදාවට ලක්වූ පිරිස යම් වැඩිවීමක් පෙන්නුම් කරන අතර, මෙම මාසය අවසන් වන තෙක් මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට අපේක්ෂා කෙරේ.
මේ අතර, පානීය ජල පහසුකම් නොමැති ප්‍රදේශවල ජනතාවට එම පහසුකම් සලසා ගැනීම සඳහා අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙස දන්වා සිටියි. මීට අමතරව, යම් ගැටළුවක් පවතී නම් ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ **0716 807807** යන දුරකථන අංකය අමතා අවශ්‍ය සහන සලසා ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 3
Previous Post

පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රබල අකුණු අවදානමක්

Next Post

මෙරට දෙවන මෙට්‍රෝ බස් ඩිපෝව කඩවතින් ඇරඹෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
මෙරට දෙවන මෙට්‍රෝ බස් ඩිපෝව කඩවතින් ඇරඹෙයි…

මෙරට දෙවන මෙට්‍රෝ බස් ඩිපෝව කඩවතින් ඇරඹෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved