• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල ඉහළ යෑමේ දැඩි අවදානමක්

20 August 2026
in කාලගුණ, දේශීය, පුවත්
අත්‍යවශ්‍ය ආනයනික  භාණ්ඩ මිල ඉහළ යෑමේ  දැඩි අවදානමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයට බලපෑම් එල්ල කර ඇති එල්නිනෝ තත්ත්වය සහ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යෑමේ දැඩි අවදානමක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ගනේෂ් විනායගම්සුන්දරම් මහතා ප්‍රකාශ කරයි.
ඉදිරියේදී ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 20%ත් 25%ත් අතර අගයකින් ඉහළ යා හැකි අතර, පසුගිය දින කිහිපය තුළ පමණක් ආනයනික සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් පමණ ඉහළ ගොස් තිබේ. මේ අතර, දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක ජනතාව පානීය ජල හිඟතාවයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. අම්පාර, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පවුල් 23,377කට අයත් පුද්ගලයින් 73,214ක් මේ වන විට පීඩාවට පත්ව ඇති අතර, පවුල් 22,987ක පුද්ගලයින් 71,893 දෙනෙකු සඳහා බවුසර් මඟින් පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇත. එසේම, නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම 39°C ත් 45°C ත් අතර ඉහළ අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Post Views: 4
Previous Post

කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 12ක් අත්අඩංගුවට

Next Post

දෙල්ගොඩදී ත්‍රීරෝද රථය මෝටර් රථයක ගැටීමෙන් මව සහ 7 හැවිරිදි දියණිය ඇතුළු තිදෙනෙක් මරුට!

Editor TTV News

Editor TTV News

Next Post
දෙල්ගොඩදී ත්‍රීරෝද රථය මෝටර් රථයක ගැටීමෙන් මව සහ 7 හැවිරිදි දියණිය ඇතුළු තිදෙනෙක් මරුට!

දෙල්ගොඩදී ත්‍රීරෝද රථය මෝටර් රථයක ගැටීමෙන් මව සහ 7 හැවිරිදි දියණිය ඇතුළු තිදෙනෙක් මරුට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved