• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිම වැටී තිබූ විදුලි රැහැනක පැටලීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

14 May 2026
in දේශීය, පුවත්
බිම වැටී තිබූ  විදුලි රැහැනක පැටලීමෙන්  කාන්තාවක් ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් රකිනාකන්ද ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් 74 හැවිරිදි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ සිදු වූ මෙම අනතුර පිළිබඳව ප්‍රදේශවාසීහු දැඩි කණගාටුව පළ කරති.
ඊයේ (13) දිනයේදී මෙම කාන්තාව තම නිවස අසල පිහිටි වෙනත් නිවසකට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් ගසක් කඩා වැටී විදුලි රැහැනක් බිම පතිත වී තිබී ඇති අතර, ඇය නොදැනුවත්ව එම රැහැනේ පැටලීමෙන් මෙම විදුලි සැර වැදීම සිදු වී ඇති බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව රකිනාකන්ද, මීගස්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් බිම වැටී ඇති විදුලි රැහැන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

වැසි තත්ත්වය ඉදිරි දින දෙකේදීත් තවදුරටත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

Next Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව නැවත විවෘත කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Miss Grand All Stars  රූ කිරුළ වෙනුවෙන්  ටිෂානි පෙරේරා  තායිලන්තය බලා පිටත්වෙයි

Miss Grand All Stars රූ කිරුළ වෙනුවෙන් ටිෂානි පෙරේරා තායිලන්තය බලා පිටත්වෙයි

14 May 2026
ඇදුම රෝගය හේතුවෙන්  මෙරට  වාර්ෂික මරණවලින් 6%ක්  සටහන් වෙයි

ඇමෙරිකාවෙන් ලැබුණු  DECISIVE නෞකාව  ඓතිහාසික ගමනකින් පසු  ත්‍රිකුණාමලයට ළඟා වෙයි

හාස්කමකින් මගීන් 11 දෙනා බේරාගනී ෆ්ලොරිඩා මුහුදේ  පැය 5ක තීරණාත්මක මෙහෙයුම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇදුම රෝගය හේතුවෙන්  මෙරට  වාර්ෂික මරණවලින් 6%ක්  සටහන් වෙයි

ඇදුම රෝගය හේතුවෙන් මෙරට වාර්ෂික මරණවලින් 6%ක් සටහන් වෙයි

14 May 2026
ඇමෙරිකාවෙන් ලැබුණු  DECISIVE නෞකාව  ඓතිහාසික ගමනකින් පසු  ත්‍රිකුණාමලයට ළඟා වෙයි

ඇමෙරිකාවෙන් ලැබුණු DECISIVE නෞකාව ඓතිහාසික ගමනකින් පසු ත්‍රිකුණාමලයට ළඟා වෙයි

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved