• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දේ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුවයි – ජනාධිපති මාධ්‍ය අංශය

13 February 2024
in දේශීය, පුවත්
ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති අතර වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Post Views: 7,003
Previous Post

වෝග් ජුවලර්ස් වෙතින් පෙබරවාරි මාසයේ සුවිශේෂී දීමනා රැසක්

Next Post

නව ධීවර පනත් කෙටුම්පත ජනතාව තුළට ගෙනයාම ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන්ගේ වගකීමක් – ධීවර ඇමැති ඩග්ලස්

editor ttvnews

editor ttvnews

Next Post
නව ධීවර පනත් කෙටුම්පත ජනතාව තුළට ගෙනයාම ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන්ගේ වගකීමක් – ධීවර ඇමැති ඩග්ලස්

නව ධීවර පනත් කෙටුම්පත ජනතාව තුළට ගෙනයාම ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන්ගේ වගකීමක් - ධීවර ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved